අනූව දශකයේ ශ්‍රී ලාංකිය දරුවනි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    https://m.facebook.com/story.php?st...WcJYwnHN8l&id=100058228324226&mibextid=Nif5oz

    අනූව දශකයේ අපි හැමෝම ආස කළ රොබොන්සන් අන්දරයේ සහ විලියම් ටේල් හී රඟ පෑ ඒ ආදරණීය කඩවසම් නළුවා කිරන් හචිසන් ලංකාවේ ප්‍රේක්ෂකයන් ගැන සිය ෆේස් බුක් ගිණුමේ තැබූ අපූරු සටහනේ සිංහල අනුවාද.

    අනූව දශකයේ ශ්‍රී ලාංකිය දරුවනි! මම ඔයාලා හැමෝම කමෙන්ට් දකිනවා. තවද ඔබගෙන් 5000 ක් පමණ පසුගිය සතියේ මෙම පිටුව ෆලෝ කළ අතර එය මගේ හදවත ලොකු සතුටක් එක් කළා. ඔබගේ ආදරණීය පණිවිඩ වලට බෙහෙවින්ම ස්තූතියි. ඇඩ්වෙන්චර්ස් ඔෆ් ස්විස් ෆැමිලි රොබින්සන් (රොබින්සන් අන්දරය) සහ ද ලෙජන්ඩ් ඔෆ් විලියම් ටෙල් මගේ ජීවිතයේ වැදගත් කොටසක් නියෝජනය කරනවා.මම නවසීලන්තයේ සුන්දර ස්ථාන කරා ගමන් කරන විට. මේ කතා මාලාවන් නරඹමින් හැදී වැඩුණු අය හමුවන විට මට විට ඒ කතා මාලා මට වඩාත් විශේෂ වෙනවා. බොහොම ස්තූතියි 😊

    ඔහු තැබූ සටහනට 👇
    Kieren Hutchison




    තොපිට කොයින්ද මේවා @avjayarathne
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    කිරන් අයියට කියන්න එළකිරියෙ ලූස් මලයා ක්‍රිස්ටිනා නංගිවත් (මියා අක්කව) මතක් කළා කියලා.🥰😊

    2491207340_74d4c86465_b.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    හයියූ මොනවද මේ, මං පොඩි කාලේ බත් කෑවෙත් Netflix බලබල
    තව YouTube එකේ Diana show එකත් මරු
    nostalgia, good ol' days:(


    අපෝ මේ බබ්බු බලන එකක්නෙ.🥴 මං නම් දන්නෙ princess Diana ගැන විතරයි.😌
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    "අනූව දශකයේ ශ්‍රී ලාංකිය දරුවනි" කියන කොට මෙහෙම එකක් මතක් වුණා. 👇

    අතීත මුතුන් මිත්තන්ගේ වර්තමානික දූ පුතුනි, එදා හෙළ සුරුවිරුකම් ප්‍රඥාවෙන් අවබෝධ කොට ගෙන...
    (කාටද මතක එහෙම එකක්?)

    * අකුරු bold වුණා. Unbold කරන්න බෑ.
     
    Last edited: