https://m.facebook.com/story.php?st...WcJYwnHN8l&id=100058228324226&mibextid=Nif5oz
අනූව දශකයේ අපි හැමෝම ආස කළ රොබොන්සන් අන්දරයේ සහ විලියම් ටේල් හී රඟ පෑ ඒ ආදරණීය කඩවසම් නළුවා කිරන් හචිසන් ලංකාවේ ප්රේක්ෂකයන් ගැන සිය ෆේස් බුක් ගිණුමේ තැබූ අපූරු සටහනේ සිංහල අනුවාද.
අනූව දශකයේ ශ්රී ලාංකිය දරුවනි! මම ඔයාලා හැමෝම කමෙන්ට් දකිනවා. තවද ඔබගෙන් 5000 ක් පමණ පසුගිය සතියේ මෙම පිටුව ෆලෝ කළ අතර එය මගේ හදවත ලොකු සතුටක් එක් කළා. ඔබගේ ආදරණීය පණිවිඩ වලට බෙහෙවින්ම ස්තූතියි. ඇඩ්වෙන්චර්ස් ඔෆ් ස්විස් ෆැමිලි රොබින්සන් (රොබින්සන් අන්දරය) සහ ද ලෙජන්ඩ් ඔෆ් විලියම් ටෙල් මගේ ජීවිතයේ වැදගත් කොටසක් නියෝජනය කරනවා.මම නවසීලන්තයේ සුන්දර ස්ථාන කරා ගමන් කරන විට. මේ කතා මාලාවන් නරඹමින් හැදී වැඩුණු අය හමුවන විට මට විට ඒ කතා මාලා මට වඩාත් විශේෂ වෙනවා. බොහොම ස්තූතියි
ඔහු තැබූ සටහනට
Kieren Hutchison
තොපිට කොයින්ද මේවා @avjayarathne