අනෙ දන්න කෙනෙක් කියනවද කවුරැහරි දන්න කෙනෙක් කියනවද පොරොන්දම් බලන web site ඒක ලොකු උදව්වක්
aruna ranaweera Member Sep 20, 2010 376 29 0 matara Mar 1, 2011 #1 අනෙ දන්න කෙනෙක් කියනවද කවුරැහරි දන්න කෙනෙක් කියනවද පොරොන්දම් බලන web site ඒක ලොකු උදව්වක්
BC_Dilum Well-known member Mar 2, 2008 17,925 1,191 113 192.168.1.1 Mar 1, 2011 #3 mage gawa exe file ekak thiyenawa machan........eken porondam galapanna puluwan.....try karala thiyenawa many times.........one nam pm ekak danna
mage gawa exe file ekak thiyenawa machan........eken porondam galapanna puluwan.....try karala thiyenawa many times.........one nam pm ekak danna
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Mar 1, 2011 #4 මෙකෙන් බලන්ඩ පුලුවන් http://meemessa.com/Astrology/Porondam/MATCH.EXE පලමුව HORO1 නැමති MS-DOS Application එක පුරවන්න (පුර්ශයගෙ හෝ ස්ත්‍රියගෙ දත්ත). දෙවනුව HOර්O5 නැමති MS-DOS Application එක පුරවන්න (පුර්ශයගෙ හෝ ස්ත්‍රියගෙ දත්ත). අවසානයට MATCH3 නැමති MS-DOS Application එක ඔබන්න එවිට කෙන්දර දෙක ඔබට බලා ගත හැක Enter එබිමෙන් ඉදිරියට යා හැක
මෙකෙන් බලන්ඩ පුලුවන් http://meemessa.com/Astrology/Porondam/MATCH.EXE පලමුව HORO1 නැමති MS-DOS Application එක පුරවන්න (පුර්ශයගෙ හෝ ස්ත්‍රියගෙ දත්ත). දෙවනුව HOර්O5 නැමති MS-DOS Application එක පුරවන්න (පුර්ශයගෙ හෝ ස්ත්‍රියගෙ දත්ත). අවසානයට MATCH3 නැමති MS-DOS Application එක ඔබන්න එවිට කෙන්දර දෙක ඔබට බලා ගත හැක Enter එබිමෙන් ඉදිරියට යා හැක