Rmv help

DXB2021

Well-known member
  • Sep 15, 2021
    633
    535
    93
    Guys, මම අවුරුද්දකට වගේ කලින් විකුනපු වාහනෙයක් තවම පොත transfer කරගන නෑ. දැනට MTA 6 form එකේ විකුනුව කියල මගෙ ලග තියෙන copy එක RMV එකට යවල තියෙන්නෙ.

    තව රාජගිරියෙ තියන ආදායම් බලපත්‍රය ගන්න තැනට inform කරන්න පුලුවන් නේද මගෙ නමින් ආදායම් බලපත්‍රය අලුතෙන් දෙන්න එපා කියල ?
    ඒක ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද ?

    වාහනෙ පල්ලෙහා තියනව වගේ එකක්
     

    Attachments

    • FB_IMG_1768685961448.jpg
      FB_IMG_1768685961448.jpg
      109.7 KB · Views: 14