අනෙ මචන්ලා මට මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්&#3505

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    අපිටත් ඔහොම කේස් එකක් තිබුණා. උබ ඔය කියන ගැනු කෙනාගෙන් මම කියන ගැණු කෙනා වෙනස් වෙන්නේ ඒ ගැනි පොලිසියේ ටයිපිස්ට් කෙනෙක් ඉතින් පොලිසියත් මුලදී ගැණිගේ පැත්තට සප් එක දුන්නේ.
    අපි පොලිසියේ කියන ඇන්ට්රියක්වත් ලියාගන්නේ නැති තත්වයක් තිබුණේ.. පස්සේ අපි නඩුවක් දැම්මා දැන් අවුරුදු 10 විතර වෙනවා තවම යනවා බං... දවසක් ගැණිගේ මිනිහට නම් මම අපේ පරණ ගෙදර මිදුලට ඇවිල්ලා දුන්නා නිල් වෙන්න වතුර ගන්න පනිට්ටුවකින්. ඊට පස්සේ ගැණි රෙද්ද උස්සන් ආවට මිනිහා බය උනා.....:cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔතන දාල යන්න කියලා අපි කිව්වාට ඔයාලා ඔතන ජීවිතය ගොඩනගාගත්තේ කොහොමද කියලා අපි දන්නේ නැහැ නේ.
    ඔයාලගේ පවුලේ අයට වීසිකරන්න සල්ලි තියනවා නම් වහාම ඔතනින් යන්න.
    මොකද ඔයා කතාව කියලා තියන විදිහෙන්ම තේරෙනවා ඔයාලා තැලිලා පොඩිවෙලා නැති මේවගේ දේවල් වලට ඔරොත්තු දෙන්නේ නැති අහිංසක පවුලක් කියලා.
    මගේ උපදෙසනම් කීයටවත් ඔතනින් යන්න එපා කියන එකයි.
    හැබැයි ඔයාගේ පවුල් පසුබිම අනුව කීයටවත් ඔය ගෑනිව නවත්වන්න පුළුවන් විදිහේ thug part එකක් ඔයාගෙන් බලාපොරොත්තුවෙන්න බැහැ.
    තව ටික කාලයක් ඕක කාගෙන ඔතන ඉන්න ,,,
    මොකද මිනිස්සුන්ට තව මිනිහෙක්ගේ උදවුවක් ඕනි වෙන විදිහට අසරනවෙන්න වැඩිකාලයක් යන්නේ නැහැ.
    ඒ වෙලාවට කීයටවත් අහක බලන්නේ නැතුව උදවුකරන්න.
    අනික ඔය වගේ ජීවත්වෙන අය වැඩිකාලයක් නටන්නේත් නැහැ.
    ඔයා ඉන්න ප්‍රදේශය අයිතිවෙන්නේ කොහේ පොලිසියටද කියලත් මට පොඩ්ඩක් pm එකක් දාන්න.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    aniwaren machan umba kiyanne 100% atta,,matath penne mu godak telila podiwela nethi katiya.. eath dan me seen ekata nadu kiyanna giyoth nam awrudu ganak yawi..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    aniwaren machan umba kiyanne 100% atta,,matath penne mu godak telila podiwela nethi katiya.. eath dan me seen ekata nadu kiyanna giyoth nam awrudu ganak yawi..
    :(
    ලංකාවේ ඉඩම් නඩු කියන්නේ,,,
    අහිංසක මිනිස්සුන්ව අන්ත අසරනත්වයේ අඩියටම ඇද දාන ප්‍රධාන මාර්ගය වෙලා මචෝ.
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ඉඩම් කේස් එකකට නඩු කියනවා කියන්නෙනම් මචන් උඹේ තියෙන සේසතම නැතිවෙන වැඩක්..වෙන ලයින් එකක් ගහන්න බලපන්.
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    hidden cam ekakin vedio kerepan anith paara.. photos ganna puluwan horata ee gani gema dena welawata anna evidence.. no one can reject neh.. scene dammoth ihalata palayan..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    දැන් උබ කසිප්පු පෙරන ගමේ පල්වෙන කුණු ගෑනියෙක් ගැන ගොසිප් වල දැම්මම මොකක්ද වෙන්නෙ කියපන්? ඒ ගෑනි හරි ගමේ උන් හරි ඕව දකිනවද? :D

    ගොසිප් සයිට් වලට බය ලැජ්ජාවක් තියන, ආත්ම ගරුත්වය තියන මිනිස්සු විතරයි බන්.
    කුණුහරප කියන මිනිස්සු දෙන්නෙක් තියන් ඉන්න ගෑනියෙක් බය වෙයිද ?
    දැන් ඇමතියොන්ට කොච්චර මඩ ගහනවද ගොසිප් වලින්, කෝ උන් බය වෙනවද? ;)

    ගොසිප් කියන්නේ බන් ගොඩක් බොරු, 10% විතර ඇත්ත. උබ ඔය කේස් එකත් ඒවට දැම්මොත් උබල ලැජ්ජ වෙයි උන්ට වඩා. කවුරුත් වැඩිය ගනන් ගන්නෙත් නෑ, හොද ලස්සන එකක් comment 1k දායි වැඩිම උනොත්.
     
    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    aye kegahagena awoth 119 emegency call karanna.. ethakota colombo walin ohe policiyeta kiyanawa gihin balanna kiyala ethakota shape wenna be.. ekath hari giye nethnm oya area eke ASP or SP or SSPta paminili karanna policiyen hariyata duty eka wenne na kiyala..
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647

    machan, mama dan oya gani kagahana ewa record karala thiyenne.. 119 walata umba call karala thiyenawada issara. koi wage set ekakda enne? these people already know the police officers in our area. will it work ? also machan 119 eken ahanwa neda kohe indanda me call karanne and mage wisthara? :(
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    දැන් උබ කසිප්පු පෙරන ගමේ පල්වෙන කුණු ගෑනියෙක් ගැන ගොසිප් වල දැම්මම මොකක්ද වෙන්නෙ කියපන්? ඒ ගෑනි හරි ගමේ උන් හරි ඕව දකිනවද? :D

    ගොසිප් සයිට් වලට බය ලැජ්ජාවක් තියන, ආත්ම ගරුත්වය තියන මිනිස්සු විතරයි බන්.
    කුණුහරප කියන මිනිස්සු දෙන්නෙක් තියන් ඉන්න ගෑනියෙක් බය වෙයිද ?
    දැන් ඇමතියොන්ට කොච්චර මඩ ගහනවද ගොසිප් වලින්, කෝ උන් බය වෙනවද? ;)

    ගොසිප් කියන්නේ බන් ගොඩක් බොරු, 10% විතර ඇත්ත. උබ ඔය කේස් එකත් ඒවට දැම්මොත් උබල ලැජ්ජ වෙයි උන්ට වඩා. කවුරුත් වැඩිය ගනන් ගන්නෙත් නෑ, හොද ලස්සන එකක් comment 1k දායි වැඩිම උනොත්.

    hmm true machan.. news ekaka awa nam mokada wenne? mehema gahanu ekkenekgen mulu area ekatama karadarayak wela thiyenne ay thawath kriyamarga ganne naththe kiyala.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ඉඩම් කේස් එකකට නඩු කියනවා කියන්නෙනම් මචන් උඹේ තියෙන සේසතම නැතිවෙන වැඩක්..වෙන ලයින් එකක් ගහන්න බලපන්.

    ow bung hamoma wage dan oka kiyanawa. usawi yanna epa kiyala. pissu ban lanakawath and lankawe inn apitath :(

    poddak kal meka iwasagena indala passe monahari karanda wei mata therena widiyata.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ඔතන දාල යන්න කියලා අපි කිව්වාට ඔයාලා ඔතන ජීවිතය ගොඩනගාගත්තේ කොහොමද කියලා අපි දන්නේ නැහැ නේ.
    ඔයාලගේ පවුලේ අයට වීසිකරන්න සල්ලි තියනවා නම් වහාම ඔතනින් යන්න.
    මොකද ඔයා කතාව කියලා තියන විදිහෙන්ම තේරෙනවා ඔයාලා තැලිලා පොඩිවෙලා නැති මේවගේ දේවල් වලට ඔරොත්තු දෙන්නේ නැති අහිංසක පවුලක් කියලා.
    මගේ උපදෙසනම් කීයටවත් ඔතනින් යන්න එපා කියන එකයි.
    හැබැයි ඔයාගේ පවුල් පසුබිම අනුව කීයටවත් ඔය ගෑනිව නවත්වන්න පුළුවන් විදිහේ thug part එකක් ඔයාගෙන් බලාපොරොත්තුවෙන්න බැහැ.
    තව ටික කාලයක් ඕක කාගෙන ඔතන ඉන්න ,,,
    මොකද මිනිස්සුන්ට තව මිනිහෙක්ගේ උදවුවක් ඕනි වෙන විදිහට අසරනවෙන්න වැඩිකාලයක් යන්නේ නැහැ.
    ඒ වෙලාවට කීයටවත් අහක බලන්නේ නැතුව උදවුකරන්න.
    අනික ඔය වගේ ජීවත්වෙන අය වැඩිකාලයක් නටන්නේත් නැහැ.
    ඔයා ඉන්න ප්‍රදේශය අයිතිවෙන්නේ කොහේ පොලිසියටද කියලත් මට පොඩ්ඩක් pm එකක් දාන්න.

    hmmm thanks machan... mama damma umbata pm ekak. :(
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Monawa oppu karoth da me lady wa police eken arrest karanne ? for blaming us what is the punishment they would grant her ?
     
    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    machan, mama dan oya gani kagahana ewa record karala thiyenne.. 119 walata umba call karala thiyenawada issara. koi wage set ekakda enne? these people already know the police officers in our area. will it work ? also machan 119 eken ahanwa neda kohe indanda me call karanne and mage wisthara? :(

    119 cl karama colombo walin order eka denne game policiye kattiyatama tamai.. game policiye kattiya effective action ekak ganne nathnm oyata karanna thiyenne oya area eke ASP hari SP / SSP adurana kenekge maargen hari gihin hambela pudgalikawa paminili karana eka ethakota oya prashne hari.. oya record karagatta dewalui kalin policiyata paminili dapuwai okkoma wisthara aran ASp or SSp hambenna yanna eyalage Office ekata..ehema gihin paminili karanna
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    kelinma DIG office ekata gihin kiyapan machan game police karayo guu bayai e wage case ekakata okkoma vistara athiwa kiyanna.glossip site wala daala wadak naha.

    එළකිරියෙ ඉන්නව වලි දාගෙන ෆේස් ටු ෆේස් හම්බෙන සෙට් එකක් ... අන්න උන්ට වැඩේ බාරදියන්

    :yes::rofl::D