ඔතන දාල යන්න කියලා අපි කිව්වාට ඔයාලා ඔතන ජීවිතය ගොඩනගාගත්තේ කොහොමද කියලා අපි දන්නේ නැහැ නේ.
ඔයාලගේ පවුලේ අයට වීසිකරන්න සල්ලි තියනවා නම් වහාම ඔතනින් යන්න.
මොකද ඔයා කතාව කියලා තියන විදිහෙන්ම තේරෙනවා ඔයාලා තැලිලා පොඩිවෙලා නැති මේවගේ දේවල් වලට ඔරොත්තු දෙන්නේ නැති අහිංසක පවුලක් කියලා.
මගේ උපදෙසනම් කීයටවත් ඔතනින් යන්න එපා කියන එකයි.
හැබැයි ඔයාගේ පවුල් පසුබිම අනුව කීයටවත් ඔය ගෑනිව නවත්වන්න පුළුවන් විදිහේ thug part එකක් ඔයාගෙන් බලාපොරොත්තුවෙන්න බැහැ.
තව ටික කාලයක් ඕක කාගෙන ඔතන ඉන්න ,,,
මොකද මිනිස්සුන්ට තව මිනිහෙක්ගේ උදවුවක් ඕනි වෙන විදිහට අසරනවෙන්න වැඩිකාලයක් යන්නේ නැහැ.
ඒ වෙලාවට කීයටවත් අහක බලන්නේ නැතුව උදවුකරන්න.
අනික ඔය වගේ ජීවත්වෙන අය වැඩිකාලයක් නටන්නේත් නැහැ.
ඔයා ඉන්න ප්රදේශය අයිතිවෙන්නේ කොහේ පොලිසියටද කියලත් මට පොඩ්ඩක් pm එකක් දාන්න.

aniwaren machan umba kiyanne 100% atta,,matath penne mu godak telila podiwela nethi katiya.. eath dan me seen ekata nadu kiyanna giyoth nam awrudu ganak yawi..

aye kegahagena awoth 119 emegency call karanna.. ethakota colombo walin ohe policiyeta kiyanawa gihin balanna kiyala ethakota shape wenna be.. ekath hari giye nethnm oya area eke ASP or SP or SSPta paminili karanna policiyen hariyata duty eka wenne na kiyala..

දැන් උබ කසිප්පු පෙරන ගමේ පල්වෙන කුණු ගෑනියෙක් ගැන ගොසිප් වල දැම්මම මොකක්ද වෙන්නෙ කියපන්? ඒ ගෑනි හරි ගමේ උන් හරි ඕව දකිනවද?
ගොසිප් සයිට් වලට බය ලැජ්ජාවක් තියන, ආත්ම ගරුත්වය තියන මිනිස්සු විතරයි බන්.
කුණුහරප කියන මිනිස්සු දෙන්නෙක් තියන් ඉන්න ගෑනියෙක් බය වෙයිද ?
දැන් ඇමතියොන්ට කොච්චර මඩ ගහනවද ගොසිප් වලින්, කෝ උන් බය වෙනවද?
ගොසිප් කියන්නේ බන් ගොඩක් බොරු, 10% විතර ඇත්ත. උබ ඔය කේස් එකත් ඒවට දැම්මොත් උබල ලැජ්ජ වෙයි උන්ට වඩා. කවුරුත් වැඩිය ගනන් ගන්නෙත් නෑ, හොද ලස්සන එකක් comment 1k දායි වැඩිම උනොත්.
ඉඩම් කේස් එකකට නඩු කියනවා කියන්නෙනම් මචන් උඹේ තියෙන සේසතම නැතිවෙන වැඩක්..වෙන ලයින් එකක් ගහන්න බලපන්.

ඔතන දාල යන්න කියලා අපි කිව්වාට ඔයාලා ඔතන ජීවිතය ගොඩනගාගත්තේ කොහොමද කියලා අපි දන්නේ නැහැ නේ.
ඔයාලගේ පවුලේ අයට වීසිකරන්න සල්ලි තියනවා නම් වහාම ඔතනින් යන්න.
මොකද ඔයා කතාව කියලා තියන විදිහෙන්ම තේරෙනවා ඔයාලා තැලිලා පොඩිවෙලා නැති මේවගේ දේවල් වලට ඔරොත්තු දෙන්නේ නැති අහිංසක පවුලක් කියලා.
මගේ උපදෙසනම් කීයටවත් ඔතනින් යන්න එපා කියන එකයි.
හැබැයි ඔයාගේ පවුල් පසුබිම අනුව කීයටවත් ඔය ගෑනිව නවත්වන්න පුළුවන් විදිහේ thug part එකක් ඔයාගෙන් බලාපොරොත්තුවෙන්න බැහැ.
තව ටික කාලයක් ඕක කාගෙන ඔතන ඉන්න ,,,
මොකද මිනිස්සුන්ට තව මිනිහෙක්ගේ උදවුවක් ඕනි වෙන විදිහට අසරනවෙන්න වැඩිකාලයක් යන්නේ නැහැ.
ඒ වෙලාවට කීයටවත් අහක බලන්නේ නැතුව උදවුකරන්න.
අනික ඔය වගේ ජීවත්වෙන අය වැඩිකාලයක් නටන්නේත් නැහැ.
ඔයා ඉන්න ප්රදේශය අයිතිවෙන්නේ කොහේ පොලිසියටද කියලත් මට පොඩ්ඩක් pm එකක් දාන්න.

machan, mama dan oya gani kagahana ewa record karala thiyenne.. 119 walata umba call karala thiyenawada issara. koi wage set ekakda enne? these people already know the police officers in our area. will it work ? also machan 119 eken ahanwa neda kohe indanda me call karanne and mage wisthara?![]()
එළකිරියෙ ඉන්නව වලි දාගෙන ෆේස් ටු ෆේස් හම්බෙන සෙට් එකක් ... අන්න උන්ට වැඩේ බාරදියන්