අනේ අතුලගේ සින්දු දෙක තුනක් තියනවා,, උදව්ව"
මචන්ලා,,
අතුලගේ ලස්සන සින්දු ටිකක් තියනවා,, හම්බුනු ලින්ක් ඔක්කොම මැරිලා බන්,, කොහෙන් හරි හොයල දීපන්කො මචන්ලා,, ලොකු උදව්වක්,,
1. එක දවසක් හැන්දෑවක, කලාමැදිරි එලි පාරක,,
2. සඳ ඔබ මගේ, දුක විමසන විට හැන්දෑවේ,,
3. සිලිලාර සිත නයනා,,