අනේ මේ සින්දු 2 හොයල දෙන්නකෝ,,

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    අනේ මේ සින්දු 2 හොයල දෙන්නකෝ,,

    මචන්ලා මට මෙන්න මේ සින්දු දෙක හොයල දීපන්කො,, හෙව්වා හෙව්වා හම්බුනේ නෑ බන්,, හම්බුනු ඒවගේ ලින්කුව මැරිලා... දෙකම ඇසල කරුවල ඒකෙන්,

    1. සුවඳයි මල් සුවඳ සේ මිහිරියි මී පැණි වගේ,,
    2. බලන්න නන්දා - අමරසිරි පීරිස්

    මේක දැන් මතක උනේ එක පාර,, තියනවනම් එකත හොයල දෙන්න,,
    මරණ 3ක් ඇති මිනිසා - අමරසිරි පීරිස්