අනේ අපිට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්න එපා... වෲතිය සමිති කුක්කෝ වැඳ වැටෙයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අනේ අපිට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන්න එපා... වෲතිය සමිති කුක්කෝ වැඳ වැටෙයි​



    මහින්දට මෙන්න චාන්ස් එක නිතිය ක්‍රියාත්මක කරනවට තමන් අතදාන්නේ නෑ කියලා පෙන්නන්න හොඳම චාන්ස් එක...​

    ඇයි මුන් බය ... සිසි ටීවි හින්දා මුන් බයවෙලා...​

    ------ Post added on Apr 1, 2023 at 1:04 PM
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මේ රටේ පාඩු ලබන රජය ආයතන වලට වේස වෘතීය සමිති වග කියන්න ඕනේ.
     
    Last edited:
    • Like
    Reactions: pramodh87 and Troop

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අම්නේ කලින් මේම උනේ නෑ දැම් අපිට කෙලවෙම්න යම්නෙ අම්නේ අම්පිව බේම්‍රගම්න ළමයි බම්ඩගිම්නෙ පම්ඩි නෑම් ඉහි ඉහි අම්ප් තම්නි උම්නා 🥲🥲
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO

    අනිවා බය වෙලා.. දැන් මහින්දත් මේවට අත නොදා හිටියනම් වෲතිය සමිති ටික දනගස්සන්න පුළුවන්​

    වෲතිය සමිති ටික දැනගැස්සිම වාසි ඉතින් බයියන්ගේ එක්තරා දේශපාලකයෝන්ට තමයි, අනිත් උන්ට අවාසි​

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ

    වෲතිය සමිති ටික දැනගැස්සිම වාසි ඉතින් බයියන්ගේ එක්තරා දේශපාලකයෝන්ට තමයි, අනිත් උන්ට අවාසි​

    වෘතිය සමති තිබබ කියලා රටේ මිනිස්සුන්ට ඇති වැඩකුත් නැහැ නේ 🤣