සංවේදී සටහන් අඩංගුය. වාඩිවී ලේන්සුවක් අතැතිව කියවන්න.
සුනාමි සල්ලි - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ඩේසි ආච්චිගෙ මැණික් මල්ල - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
CSN චැනල් එක ගත්ත සල්ලි - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
පුතාගෙ නීති උපාධිය - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
මල්ලිගෙ නේවි එකට සුදුසුකම් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
දිවි නැගුම සල්ලි - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
මල්වාන - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
මිග් යානා - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ලසන්ත - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
තජුඩීන් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ඇස්කොට් හෝල්ඩින්ග් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ගවර් කෝපරේෂන් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
සිරිලිය - අපේ විහාරමහා දෙවි නේ , ඒ හින්දා කමක් නෑ
තාරුණ්‍යයට හෙටක් - ජාතික ඇදුම සාටකේ ඇදපු අයනේ
පොඩි බබාගෙ රොකට් යැවීම - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
කොටස් වෙළදපොලේ විශාල ආයෝජන - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
දෙමව්පියන්ගේ සොහොන් - දුටුගැමුණු පරපුර, බුදුන්ගේ නෑදෑයො නේ
මුරිසි දිවයිනේ මුදල්- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
නුවරඑළියේ ගෙවල් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ඩුබායිවල හෝටල් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
කොළඹ ගෙවල් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
රට වටේ මොන්ටිසෝරි - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
පෞද්ගලික ජෙට් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
උගන්ඩාවේ බිස්නස් - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
අගමැති පඩිය නොගෙන ටොප් එකට ජීවත්වීමේ රහස - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
මිස්ට ටෙන් ප’සෙන්ට් ජරාව කෑම- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
බල්ලො ගේන්න ජෙට් යැවීම - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
නෝනගෙ මල්ලි එයා ලංකා සභාපති - සුදුසුකම් තියෙන්න ඇති
ඇමරිකාවේ තානාපති මල්ලි හොරකම් කරල - පව්. පඩියක් නැති නිසා වෙන්න ඇති.
වානේ සංස්ථාව ගන්න සල්ලි- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ටයර් කොම්පැණිය හදන්න සල්ලි- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
සිමෙන්ති කොම්පැණිය හදන්න සල්ලි- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
දෙගොල්ලගෙම හයිවේ ගැහිලි - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
වැක්සින් ගැහිල්ල - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ඈන්ටිජන් කිට් ගැහිල්ල- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
සීනි ගැහිල්ල - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
පොල්තෙල් ගැහිල්ල- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
පෝර ගැහිල්ල- අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ගෑස් කෙලිය - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ගෑස් ලොක්කගෙ පඩිය - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
පොලිස් කොමිසම - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
නඩුකාරයින් පත්කිරීමේ බලය - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
කොවිඩ් පැණි මුට්ටි - අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
සල්ලි අච්චු ගැහිල්ල - කොච්චර හොදද? රටේ සල්ලි වැඩිවෙනවනෙ.
ධම්මිකගෙ බිස්නස් හිටිගමං වැඩිවීම- කවුද ඔය. අපි දන්නෙ නෑනෙ.
නිමල්ගෙ කොටස් වෙළදපොලේ ගනුදෙනු - කවුද ඔය. අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ඇමරිකානු පුරවැසියෙක් මුදල් ඇමති කිරීම - කොච්චර ආඩම්බරද අපිට
ඇමරිකානු පුරවැසියෙකුට රටම භාරදීම- එලම එල වැඩක්
තුනෙන් දෙකක් දීම - තුනම දුන්නත් කමක් නෑ
මහ දවල් මහ බැංකුව කැඩිල්ල - පොඩි වැඩක්නෙ
ඇලෝසියස් - අපි අදුනන්නෙ නෑ
පගාවට ගෙයක් - පොඩි වැඩක්නෙ
මධ්‍යම සංස්කෘතික අරමුදලෙ සල්ලි - බෙදුවම මොකෝ. අපේයැ.
අල්ලස් කොමිසමට එන්න විදිහක් නෑ. නයෙක් ගහල. - එන්න බෑ නේන්නම්.
චීනෙටයි ඉන්දියාවටයි රටෙන් කෑලි - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.
තෙල් ටැංකි - සුද්දො හදපුවනෙ. දුන්නම මොකෝ.
ඩෝල් කොම්පැණියට කෙහෙල් වවන්න
සෝමාවතියෙ රක්ෂිතයෙන් අක්කර 11600ක් - උඩූ රැවුල තියන ජාතික ඇදුම අදින කෙනෙක් නේ , ඒ නිසා කමක් නෑ.
ලුනුගම්වෙහෙර පාක් එකෙන් අක්කර 4600ක් - සත්තුනෙ ඉන්නෙ. කමක් නෑ.
තණමල්විලෙන් අක්කර 1400ක් - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.
බුත්තලින් අක්කර 1200ක් - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.
වැල්ලවායෙන් අක්කර 1800ක් - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.
දෙමෝදරින් අක්කර 1600ක් - ලංකාවෙද? අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.
මුතුරාජවෙල අභයභූමිය ගොඩ කරන එක - යුද්දෙ දිනුවනේ කමක් නෑ.
අනුරාධපුරයේ ඉඩම්වලින් අක්කර 104066ක් කෝමාරිකා වවන්න - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ.
රඹකැන් ඔය අක්කර 2750ක් - අපේ ගෙවල් පැත්තෙන් නෙමෙයිනෙ. කමක් නෑ
අලි එනවට කාණු කපන එක - ටොප් වැඩක්නෙ. කොච්චර පස් හම්බවෙනවද.
සේනාධිපති - වටිනා කෙනෙක් වෙන්න ඕනැ
ඥාණක්කා සහ ඥාණසාර - හොදම උපදේශකවරු
1993දි නාවලපිටියෙ ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක් ඇමතියෙක් වුනාම කොහොමද බිලියන් ගණන් හම්බකලේ - ඇත්තද?අනේ අපි දැනං හිටියෙ නෑනෙ.
ඔක්සිජන් - අපිට එපා. වනජීවීනුයි කැලෑවයි මොන කෙහෙල්මලකටද?
ජාතිවාදය - අපිට ඕනැ. නැතුව චන්ද දිනන්නෙ කොහොමද?
ඔන්ලයින් අධ්‍යාපනය - අපේ එවුන් ෂේප්. කොම්පියුටර් තියනවනෙ.
ඇස් දෙක පියාගත්තම - ගෙදර මිනිහ පේන්නෙ නෑ. රාජපක්ෂ පේනවා.
හිට්ලර්- අන්න හාමුදුරුවනේ මෑන්
බඩගින්න - ආං ඒකනං හොදටම දැනෙනවා
පැට්‍රොල් නෑ - ආං ඒකත් හොදටම දැනෙනවා
ගෑස් නෑ - ඒකත් හොදටම දැනෙනවා
පෝර නෑ - ඒකත් හොදටම දැනෙනවා
මේවා අපි කොච්චර දැන දැනම ද එක එක මන්තිරියට ඡන්දෙ දුන්නේ? බලන් ගියාම මෙහෙම වෙලා මදි තමා.
-Copied.