අනේ අපේ බෞද්ද කම

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අනේ අපේ බෞද්ද කම

    අනේ අපේ බෞද්ද කමට මේ මොකද්ද වෙන්නේ :( :( :( :( :( :(

    13077018_939373762850959_7612549586666247505_n.jpg
     
    • Like
    Reactions: DaFuq

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ගනං ගන්න එපා සහෝ ඕව ඔහොම වුණා කියල බුදධහගම කවදාවත් නැතිවෙන්නෙ නෑ. ෂුවර් එකට කොල්ලො ටිකක් එකතු වෙලා බෞද්ධ සමිතිය කරනවා ඇත්තේ. :D :yes:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඕක සමහර විට සෙන් බුදු දහමේ තියෙන එකක්ද දන්නේ නෑ නේ ..
    අම්බලන්ගොඩ මුදු යන ගේ එකක්ද දන්නේ නෑ නේ ඕක
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕක සමහර විට සෙන් බුදු දහමේ තියෙන එකක්ද දන්නේ නෑ නේ ..
    අම්බලන්ගොඩ මුදු යන ගේ එකක්ද දන්නේ නෑ නේ ඕක

    :lol::lol::lol:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,200
    113
    37
    @ katubedda
    ඔක මෙහෙමයි. අම්බලන්ගොඩ සි ඩ්‍රැගන් කියන ආයතනයේ/ව්‍යාපාරික ස්ථානයේ බෟද්ධ සමිතිය මගින් කරපු ශෝක ප්‍රකාශයක් බන්.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔක මෙහෙමයි. අම්බලන්ගොඩ සි ඩ්‍රැගන් කියන ආයතනයේ/ව්‍යාපාරික ස්ථානයේ බෟද්ධ සමිතිය මගින් කරපු ශෝක ප්‍රකාශයක් බන්.

    උඹ ඒ පැත්තේද ?
    දන්නවද ?
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    wade kerenawa nam.. nama e tharam wadagath na kiyalai mata hithune :dull::dull:

    දානේ ගෙදර පිටිපස්සේ හැම ගහපු කුකුල්ලු දෙන්නක් බැදලා බයිට් එකට අරන් බෝතලයක් කඩන අපේ මිනිස්සු ඉන්න රටේ එක අතකින් බැලුවහම උඹේ කතාවෙත් වැරද්දක් නැ බන්.