හෙළ බෞද්ද හැබයි විසඳුම ගහා මරා ගැනිම
වාහන නැවැත්වීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව, කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පිරිසක් මෝදර, ශාන්ත ජේම්ස් වීදියේ පිහිටි නිවාඩු නිකේතනයකට කඩා වැදී දේපළවලට හානි කර පහර දීමේ සිද්ධියක් වාර්තා වේ. මෙම කලහකාරී හැසිරීම සහ පහරදීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස කොළඹ 15, මෝදර පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පූජා භාණ්ඩ වෙළඳාමේ නිරත වන පිරිසක් බව පොලිසිය තහවුරු කරගෙන තිබේ.
https://www.gossiplankanews.com/2026/01/resort-attack-over-parking.html?m=1

ඔක්කොම එක අල්ලහ්ගෙ දරුවො නෙවේද? 