අනේ අපොයි!!Hard Disk eka

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අද කාලේ තියෙන 64GB පෙන්ඩ්‍රයිව් එකක් 90 දශකයේ එක වගේ 1600 ගුණයක් ලොකුයි.. :rolleyes:

    1980 වගේ 12800 ක් ලොකුයිලු.... :baffled:
    මොකක්ද මේ සිද්ධිය... :rofl:

    ආහ් හා.. ඒ ගැන කියන්න තමා මේ සුදානම! :yes:


    Chamikawpblogspotcom6-40.jpg




    දැන් නම් ඉතින් 1TB හා 2TB ප්‍රමාණ වලින් හාඩ් ඩිස්ක් ගන්න පුළුවන්.. :yes:
    ඒක පටන් ගත්තේ 2007 ඉදලා.. :D
    අපිටනම් ඉතින් 40GB වගේ ඉදලා හාඩ් ගැන මතකයි..

    ඒත් මීට වසර 56 කට කලින් නිපද වු පලමු හාඩ් ඩිස්කයේ ප්‍රමාණය කබඩ් එකක් විතරලු.. ඉඩකඩ ප්‍රමාණය 5MB ලු... :nerd:

    අපෝ...:P
    අද කාලේ MP3 එකක් යාන්තන් දාන්න පුළුවන්... :baffled:


    මේ හින්දම මටත් හිතුනා හාඩ් ඩිස්කයේ පරිණාමය ගැන විස්තර ටිකක් “ඉසව්ව“ පැත්තට දාන්න.. :yes:

    නිතර පාවිච්චී කරන පරිගණකය හින්දම හාඩ් එකේ ඉතිහාසය ගැනත් දැනගෙන ඉන්න එකත‍් හොදයි නේ නේද? :P

    එකල පරිගණකය සඳහා වෙනමම කාමරයක් වෙන් කල යුතු තත්වයේම පැවතියේ එහි විශාලත්වය හින්දමයි.
    :angry:



    [FONT=&quot]ඉක්මනට වැඩ ටික කර ගන්න [FONT="Times New Roman","serif"][FONT=&quot]K Computer [/FONT][/FONT][FONT=&quot]එකක් ගමුද[/FONT][FONT="Times New Roman","serif"][FONT=&quot]? [/FONT][/FONT][/FONT]

    [FONT="Times New Roman","serif"][FONT=&quot]හෙනම් මෙතනින් එන්න[/FONT][/FONT]:P





    1950 සිට කල පරීක්ෂණ අවසානයේ IBM ආයතනය 1956 සැප්තැම්බර් මස 13 වැනිදා පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා වු
    “රේ ජොන්සන්“
    එකල පාවිච්චි කල ටේප් යොදන මතකය වෙනුවට අඟල් 24 ප්‍රමාණයේ ඇලුමිනීයම් ඩිස්ක් 50 ක් ඇතුලත් වු කබඩ් එකක් ප්‍රමාණයෙන් වු IBM Modle 350 Disk File නැමැති හාඩ් ඩිස්කය හදුන්වා දෙන ලදි.:D
    Chamikawpblogspotcom5-44.jpg



    Chamikawpblogspotcom7-36.jpg



    කෑලි එකතු කරලා හැදුව

    මයිකල් අයියගේ Dell කොම්පැණිය දන්නවාද?... :P



    Chamikawpblogspotcom1-58.jpg




    එහි 5Mb ප්‍රමාණයක දත්ත ප්‍රමාණයක් ඇතුලත් කරන්නත් පුළුවන් වෙලා තිබුනා. :P

    1956 දීම එය සම්බන්ධ කරමින් වෙළද පොලට ඉදිරිපත් කල
    IBM 305 RAMAC (Random Access Method of Accounting)
    වර්ගයේ පරිගණකයක් මසකට ඩොලර් 3200 කට කුලියට ගත හැකි ලෙස ඉදිරිපත් කරන ලදි. :P


    Chamikawpblogspotcom4-49.jpg

    ඒ එතරම් මිලකට එය අලෙවී කිරීමේ අපහසුව බැවිනි.මේ වර්ගයේ පරිගණකයක් 1960 ඔලිම්පික් උලෙලේ ප්‍රතිඵල ගණනයටද යොදාගත්තා.
    11.gif



    Chamikawpblogspotcom8-25.jpg




    මේ තියෙන්නේ IBM 305 RAMAC වර්ගයේ පරිගණකය හදුන්වා දෙන වැඩසටහනක්.. :D
    හිනාවෙන්න එපා විස්තර කරන ගැනු ළමයට තරහා යාවී. :P






    1980 දී IBM ආයතනය එතෙක් ඉටුකර ගත නොහැකිව තිබු 1Gb ප්‍රමාණය ඉක්මවා යමින් IBM Modle 3380 හදුන්වා දුන් අතර එහි 2.52 Gb ප්‍රමාණයක දත්ත ඇතුලත් කිරීමේ හැකියාව තිබු අතර ප්‍රමාණයෙන් දොර දෙකක ශීතකරණයක් තරම් වුනා.:baffled:
    බර රාත්තල් 550 ක් හෙවත් 250kg වුනා. :P
    Chamikawpblogspotcom2-54.jpg



    එය එකල ඩොලර් 81,000 කට මිල නියම කොට තිබුනා. :yes:





    [FONT=&quot]පරිගණක භාෂාවේ එන [/FONT][FONT="Times New Roman","serif"][FONT=&quot]“debug” [/FONT][/FONT][FONT=&quot]යන වචනයේ උපත ගැන දන්නවද[/FONT][FONT="Times New Roman","serif"][FONT=&quot]? [/FONT][/FONT]

    [FONT="Times New Roman","serif"][FONT=&quot]නෑ නේද එන්න මෙතනින්[/FONT][/FONT] :D





    පෞද්ගලික පරිගණක නැතිනම් PC වර්ගයේ පරිගණක 1980 න් පසුව ජනප්‍රිය වීමත් සමඟ එයට සරිලන කුඩා ප්‍රමාණයේ හාඩ් ඩිස්කයන් නිපදවීමට තරඟකාරීත්වය ඇතිවිය. :D

    ඒ අනුව ෂීගේට් (Seagate) පරිගණක සමාගම අඟල් 5.25 තරම් වු St 506 හාඩ් ඩිස්කයක් මුල්වරට 1980 දි හදුන්වා දුන් අතර එහි 5Mb දත්ත ප්‍රමාණයක් ඇතුලත් කරන්නත් පුළුවන් වෙලා තිබුනා.




    Chamikawpblogspotcom9-22.jpg


    ඩොලර් 3000 අලෙවි කල එය 1990 වෙද්දී 40 Gb ප්‍රමාණයට වැඩිකර තිබුනි. :D



    වර්තමානය වෙද්දී තැටියේ ප්‍රමාණය අඩු වෙද්දී දත්ත ඇතුලත් කල හැකි ප්‍රමානය බෙහෙවින් වැඩි කර ඇත. :yes:


    Chamikawpblogspotcom3-51.jpg

    1981 දි ඇපල් ආයතනය නිර්මානය කරන ලද 5MB ඩිස්කය මිල කර තිබුනේ ඇ.ඩෝ 3500 කටයි. ඒ මිල වර්තමානයේත් පැවතියේනම් GB 1 ක් සඳහා ඇ.ඩො.700,000 ගෙවන්න වෙනවා.. :baffled::baffled:



    වර්තමානයේ SATA, IDE ලෙස වෙනස් වු වර්ග වලින් විවිධ සමාගම් හාඩ් ඩිස්ක් වෙළඳපොලට ඉදිරිපත් කරන අතර රැගෙන යා හැකි

    කුඩා ප්‍රමාණයේ Portable Hard Disk ද වෙනවා.
    ඒ තරමට හාඩ් ඩිස්ක් එක වෙනස් ‍වෙලා... :yes:

    ඇයි පෙන් ඩ්‍රයිව්ස්??? :P:P




    පනස් ගනන් වල ඒවා අද කාලේ තිබුනන් අම්මප ගෙයක් වෙනම හදන්න වෙනවා කම්පියුටර් එක තියාගන්න..... :rolleyes::rolleyes:






     
    Last edited:

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Wow really intersting
    Tnx for sharing
    Sorry bro,
    You have given out too much Reputation in the last 24 hours, try again later.