අනේ අපොයි........

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මෙවා තායිවාන් බැග් වෙන්න ඇති.මම වැඩ කරන්නෙත් බැග් හදන italy company එකක එත් සත්තු මරලා නෙමෙ හම් හදන්නෙ කෘතිමව හදපුවා තමයි අපි පවිච්චි කරන්නෙ.D&G,Gucci බැග් තමා හදන්නෙ.RS 100000 :shocked:කට වඩා වැඩි ගන්න් බැග් තමා තියන්නෙ....... දවසකට හම්(leather) 1000M වගෙ ගෙනවා අපි වැඩකරන තැනට.පිබුරො මරලා පිරිමහාන්ඩ බැරුව යනවා එහෙම උනොත්.මෙහෙ පිබුරො,කබරයො,කිබුලො බෙතකට හොයගන්න නැ එක හින්දා ද දන්නෙ නැ කෘතිමව හදපුවා පවිචි කරන්නෙ:lol:.අනිත් එක බැග් එකක් මහලා ඉවර කරන්ඩ කලින් ගොඩක් වැඩ තියනවා එවා කරන්ඩ අමරුයි පිබුරු හමෙන්.:no::no: තායිලන්තෙ වගෙ රටවල ඔහොම වෙන්ඩ ඇති කරන්නෙ.
    නොදන්නා අය දැනුවත් කලා පමනි.:)

    පහල link එකෙ තියන බැග් එක RS වලින්:shocked::shocked: ලක්ශ 18ක්
    http://www.gucci.com/it/styles/232954EIJ0T1000#

    12,000.00 EUR = 1,885,513.74 LKR
     
    Last edited:

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...

    affoi.:shocked::shocked::shocked:me bag eka melowa lassanak nane ban.Brand name ekai price ekai nam maru.:lol::lol::lol:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    හෙන ගහන අපරාද
    මේවගෙ සත්තු ‍රැග ගන්න එක තම කරන්න ඕන
    නැතුව උන් විනාශ කරන එක නෙමෙයි
    මම මේ වගේ දෙයක් දැක්කෙත් අදමයි
    ස්තූතුයි සහොදරිය අපිත් එක්ක
    මේක බෙදාගත්තට
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අපෙ අප්පෝ බං
    බෑග් එකක් එච්චර ගනන්ද
    ඊට වඩා හොදයි ෂොපින් මල්ලක දාන් යනවා

    affoi.:shocked::shocked::shocked:me bag eka melowa lassanak nane ban.Brand name ekai price ekai nam maru.:lol::lol::lol:

    ow machan oya bag eke penda tiyana kali 2ka gold ...unta lassana neme wadagath nama thama netherland,usa order tama godak ma enne.:)oka nam kauruth ganne natuwa ati 18lak hinda 75000.witra watina ewa 100k witara satiyakata hadanawa.
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙවා තායිවාන් බැග් වෙන්න ඇති.මම වැඩ කරන්නෙත් බැග් හදන italy company එකක එත් සත්තු මරලා නෙමෙ හම් හදන්නෙ කෘතිමව හදපුවා තමයි අපි පවිච්චි කරන්නෙ.D&G,Gucci බැග් තමා හදන්නෙ.RS 100000 :shocked:කට වඩා වැඩි ගන්න් බැග් තමා තියන්නෙ....... දවසකට හම්(leather) 1000M වගෙ ගෙනවා අපි වැඩකරන තැනට.පිබුරො මරලා පිරිමහාන්ඩ බැරුව යනවා එහෙම උනොත්.මෙහෙ පිබුරො,කබරයො,කිබුලො බෙතකට හොයගන්න නැ එක හින්දා ද දන්නෙ නැ කෘතිමව හදපුවා පවිචි කරන්නෙ:lol:.අනිත් එක බැග් එකක් මහලා ඉවර කරන්ඩ කලින් ගොඩක් වැඩ තියනවා එවා කරන්ඩ අමරුයි පිබුරු හමෙන්.:no::no: තායිලන්තෙ වගෙ රටවල ඔහොම වෙන්ඩ ඇති කරන්නෙ.
    නොදන්නා අය දැනුවත් කලා පමනි.:)

    පහල link එකෙ තියන බැග් එක RS වලින්:shocked::shocked: ලක්ශ 18ක්
    http://www.gucci.com/it/styles/232954EIJ0T1000#

    12,000.00 EUR = 1,885,513.74 LKR

    thanks danuwath karata...man lagath thiyenawa ehema hadapu belt1k...1 aththa saththungen gaththa1k newe...ow me wage hadanne thailand wage ratawala....mokada eyala oya saththunwa kanawane......:baffled::baffled::baffled: