mamanam owa ganne na...
..man hodayne..anika bag1ta ochchara ganak wiyadam karana aya innawada???
man wage duppath ayanam uparima 500ka withara 1k tham ganne....
![]()











කට වඩා වැඩි ගන්න් බැග් තමා තියන්නෙ....... දවසකට හම්(leather) 1000M වගෙ ගෙනවා අපි වැඩකරන තැනට.පිබුරො මරලා පිරිමහාන්ඩ බැරුව යනවා එහෙම උනොත්.මෙහෙ පිබුරො,කබරයො,කිබුලො බෙතකට හොයගන්න නැ එක හින්දා ද දන්නෙ නැ කෘතිමව හදපුවා පවිචි කරන්නෙ
.අනිත් එක බැග් එකක් මහලා ඉවර කරන්ඩ කලින් ගොඩක් වැඩ තියනවා එවා කරන්ඩ අමරුයි පිබුරු හමෙන්.
තායිලන්තෙ වගෙ රටවල ඔහොම වෙන්ඩ ඇති කරන්නෙ. 

ලක්ශ 18ක්affoi.මෙවා තායිවාන් බැග් වෙන්න ඇති.මම වැඩ කරන්නෙත් බැග් හදන italy company එකක එත් සත්තු මරලා නෙමෙ හම් හදන්නෙ කෘතිමව හදපුවා තමයි අපි පවිච්චි කරන්නෙ.D&G,Gucci බැග් තමා හදන්නෙ.RS 100000කට වඩා වැඩි ගන්න් බැග් තමා තියන්නෙ....... දවසකට හම්(leather) 1000M වගෙ ගෙනවා අපි වැඩකරන තැනට.පිබුරො මරලා පිරිමහාන්ඩ බැරුව යනවා එහෙම උනොත්.මෙහෙ පිබුරො,කබරයො,කිබුලො බෙතකට හොයගන්න නැ එක හින්දා ද දන්නෙ නැ කෘතිමව හදපුවා පවිචි කරන්නෙ
.අනිත් එක බැග් එකක් මහලා ඉවර කරන්ඩ කලින් ගොඩක් වැඩ තියනවා එවා කරන්ඩ අමරුයි පිබුරු හමෙන්.
තායිලන්තෙ වගෙ රටවල ඔහොම වෙන්ඩ ඇති කරන්නෙ.
නොදන්නා අය දැනුවත් කලා පමනි.
පහල link එකෙ තියන බැග් එක RS වලින්ලක්ශ 18ක්
http://www.gucci.com/it/styles/232954EIJ0T1000#
12,000.00 EUR = 1,885,513.74 LKR


me bag eka melowa lassanak nane ban.Brand name ekai price ekai nam maru.


අපෙ අප්පෝ බං
බෑග් එකක් එච්චර ගනන්ද
ඊට වඩා හොදයි ෂොපින් මල්ලක දාන් යනවා
affoi.me bag eka melowa lassanak nane ban.Brand name ekai price ekai nam maru.
![]()
oka nam kauruth ganne natuwa ati 18lak hinda 75000.witra watina ewa 100k witara satiyakata hadanawa.මෙවා තායිවාන් බැග් වෙන්න ඇති.මම වැඩ කරන්නෙත් බැග් හදන italy company එකක එත් සත්තු මරලා නෙමෙ හම් හදන්නෙ කෘතිමව හදපුවා තමයි අපි පවිච්චි කරන්නෙ.D&G,Gucci බැග් තමා හදන්නෙ.RS 100000කට වඩා වැඩි ගන්න් බැග් තමා තියන්නෙ....... දවසකට හම්(leather) 1000M වගෙ ගෙනවා අපි වැඩකරන තැනට.පිබුරො මරලා පිරිමහාන්ඩ බැරුව යනවා එහෙම උනොත්.මෙහෙ පිබුරො,කබරයො,කිබුලො බෙතකට හොයගන්න නැ එක හින්දා ද දන්නෙ නැ කෘතිමව හදපුවා පවිචි කරන්නෙ
.අනිත් එක බැග් එකක් මහලා ඉවර කරන්ඩ කලින් ගොඩක් වැඩ තියනවා එවා කරන්ඩ අමරුයි පිබුරු හමෙන්.
තායිලන්තෙ වගෙ රටවල ඔහොම වෙන්ඩ ඇති කරන්නෙ.
නොදන්නා අය දැනුවත් කලා පමනි.
පහල link එකෙ තියන බැග් එක RS වලින්ලක්ශ 18ක්
http://www.gucci.com/it/styles/232954EIJ0T1000#
12,000.00 EUR = 1,885,513.74 LKR



අපෙ අප්පෝ බං
බෑග් එකක් එච්චර ගනන්ද
ඊට වඩා හොදයි ෂොපින් මල්ලක දාන් යනවා



ow machan oya bag eke penda tiyana kali 2ka gold ...unta lassana neme wadagath nama thama netherland,usa order tama godak ma enne.oka nam kauruth ganne natuwa ati 18lak hinda 75000.witra watina ewa 100k witara satiyakata hadanawa.










