මේක තමා වෙන්නේIseral untath wenne Ukraine unta unu de tama, USA back karala atha arala dai
මේක තමා වෙන්නේIseral untath wenne Ukraine unta unu de tama, USA back karala atha arala dai
Eka thankata gahala ae thna full blast unahama aye ae thanta gahala weduk nehe.ඇයි බං වේව් විදිහට ගහන්නෙ. එක දිගටම ගහන්නේ නැත්තේ. ඒ කියන්නේ මිසයිල සීයක් විතර ගහලා තව පැය ගානක් ඉන්නවා ඉතුරු ටික ගහන්න. දෙපැත්තටම පොදුයි. දන්න කෙනෙක් කියන්නකො බලන්න. දිගටම ගැහුවනම් අපිටත් ලේසියි බලන්ඩ.
ඇයි බං වේව් විදිහට ගහන්නෙ. එක දිගටම ගහන්නේ නැත්තේ. ඒ කියන්නේ මිසයිල සීයක් විතර ගහලා තව පැය ගානක් ඉන්නවා ඉතුරු ටික ගහන්න. දෙපැත්තටම පොදුයි. දන්න කෙනෙක් කියන්නකො බලන්න. දිගටම ගැහුවනම් අපිටත් ලේසියි බලන්ඩ.
