අනේ අසරණයට උදවුවක් කරලා යන්න .....

xyman

Member
Apr 28, 2012
15
6
0
අනේ අසරණයට උදවුවක් කරලා යන්න .....

එකපාරට Rep එකයි ද දෙන්න පුළුවන් ..?
නැත්නම් Rep ගොඩක් එක සැරේට දෙන්නේ කොහොමද ?
මම දැකල තියනවා Rep +6 කියල එහෙම තියනවා ...
ඒ කියන්නේ Rep 6 ක් ම එක පාරට දුන්න කියන එකද?



2981303-an-handsome-indian-kid-in-a-very-sad-mood.jpg


අනේ කව්රු හරි පින්වතෙක් මේ අසරණයට නොදන්නා දේ කියල දීල යන්න ....

දන්නේ නැත්නම් බම්පුවක් වත් දල යන්න ...

 
Last edited:
  • Like
Reactions: Anuja methsara

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එක එක ගණන් දෙන්න බෑ... ඔයාගේ රෙප් පවර් එකේ ගානට තමයි රෙප් දෙන්න පුළුවන්. රෙප් පවර් එක බලාගන්න එලකිරියට ඔයාගේ එකවුන්ට් එකෙන් ලොග් වෙලා හෝම් පේජ් එකේ දකුණු පැත්තේ බලන්න.... ඔයාගේ ඇවටර් එක සහ නම තියෙන තැනට යටින් රෙප් පවර් කියල පෙන්නනවා...
     

    dns creation

    Well-known member
  • May 2, 2011
    947
    131
    63
    Athana Methana
    post dana hetiyatai parana wennai thamai rep power wedi wenne,,,, uba aluth nisa rep power 1kai,,, +6k denna puluwan wenne rep power 1ka 6 karagaththama,,,
    meka gena post wagayak thibuna,,,
     

    xyman

    Member
    Apr 28, 2012
    15
    6
    0
    mama okkoma ekaparata QUOTE karanna danne nathi nisa mehema hamotama thankoo kiyanawa hode ........