අනේ අෆොයි කෙල්ලො.......
ලංකාවේ පාසල්වලට පිළිලයක්.. සිසුවියන් 07යි සිසුන් 34යි.. සියල්ලෝම අත් කපාගෙන
මැදිරිගිරිය අධ්‍යාපන කලාපයේ පාසලක සිසු සිසුවියන් 41 දෙනෙකු අත් කපාගෙන තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ. කිසිම් මත්ද්‍රව්‍යයක් පානය කොට ඔවුන් මෙසේ අත්කපාගෙන ඇති බවට හෙළිව තිබේ. පාසලේ 10 හා 11 ශ්‍රේණිවල සිසුන් පිරිසක් මෙසේ පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ අතර සිසුවියන් හත් දෙනෙකු සිටිති. පාසලේ නියෝජ්‍ය විදුහල්පතිට සිසුන්ගේ හැසිරීම පිළිබඳව සැකසිතීමෙන් අනතුරුව කළ පරීක්ෂාවේදී තුවාල කරගත් අත් ඇති බව දැක තිබේ. පොලිස් භාරයට ගත් සිසුවියන් දැඩි අවවාද කිරීමකින් පසුව දෙමාපියන් වෙත භාර දී තිබේ.
එසේම ඔවුන් පානය කළ බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය පොලිස භාරයට ගෙන ඇති අතර ඒවා පාසලට ගෙන ආවේ කෙසේද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වයි.
(උපුටා ගැනිමකි)
සිහි බුද්ධියෙන් වැඩ කරන උන් දැන් හරි අඩුයි. දැන් ඉන්න ලමයි විභාග පාස් වුනාට අවබෝදය නැහැ.