අනේ උදව් කරන්න.පින්සිද්දවෙයි
මචන්ලා මම අද මගෙ කොම් එක ෆොර්මැට් කෙරුවා
.ඒකෙ සින්දු 10000ක් විතර තිබුනා
.තව ෆිල්ම් 100ක් විතරත් තිබුනා
.කෙල්ලගෙ ෆොටෝ සෙට් එකකුත් තිබුනා
.ඇඩ්මින් පාස් එක මතක නැතිව ගිය නිසා ෆොර්මැට් කෙරුවේ
.දැන් මට ඒවා ගන්න පුළුවන්ද?
පුළුවන් නම් step by step කියලා දෙන්න
.හුඟක් වටිනවා මට ඒ දේවල්
.අනේ අසරන වෙලා ඉන්නෙ කොල්ලනේ
.උදව් කරන්න.බම්පියක් හරි ගහන්න.
මචන්ලා මම අද මගෙ කොම් එක ෆොර්මැට් කෙරුවා
.ඒකෙ සින්දු 10000ක් විතර තිබුනා
.තව ෆිල්ම් 100ක් විතරත් තිබුනා
.කෙල්ලගෙ ෆොටෝ සෙට් එකකුත් තිබුනා
.ඇඩ්මින් පාස් එක මතක නැතිව ගිය නිසා ෆොර්මැට් කෙරුවේ
.දැන් මට ඒවා ගන්න පුළුවන්ද?
පුළුවන් නම් step by step කියලා දෙන්න
.හුඟක් වටිනවා මට ඒ දේවල්
.අනේ අසරන වෙලා ඉන්නෙ කොල්ලනේ
.උදව් කරන්න.බම්පියක් හරි ගහන්න.



