අනේ උදව් කරන්න.පින්සිද්දවෙයි

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අනේ උදව් කරන්න.පින්සිද්දවෙයි

    මචන්ලා මම අද මගෙ කොම් එක ෆොර්මැට් කෙරුවා:oo:.ඒකෙ සින්දු 10000ක් විතර තිබුනා:(.තව ෆිල්ම් 100ක් විතරත් තිබුනා:baffled:.කෙල්ලගෙ ෆොටෝ සෙට් එකකුත් තිබුනා:sorry:.ඇඩ්මින් පාස් එක මතක නැතිව ගිය නිසා ෆොර්මැට් කෙරුවේ:confused:.දැන් මට ඒවා ගන්න පුළුවන්ද?:sorry:පුළුවන් නම් step by step කියලා දෙන්න:sorry:.හුඟක් වටිනවා මට ඒ දේවල්:(.අනේ අසරන වෙලා ඉන්නෙ කොල්ලනේ:sorry:.උදව් කරන්න.බම්පියක් හරි ගහන්න.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    recovery softwares ගැන ත්‍රෙඩ් අම්බානක තිබුනා එළකිරි එකේ...
    කන්දයා නොහොත් කැන්ඩියෝ මට හොද එකක් හොයලා දීපන් සහෝ.අනාථ වෙලා ඉන්නේ :sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    EASEUS.Partition.Master. wage ekak dala ubata OS thiyadima Partition karna thibba bun Aparade :(:(

    Recover My Files
    Ashampoo® Undeleter

    use karala balnna

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    To maha harak patiekne ban. Format karapuwa ganawata wada lasi password kadana eka.moter board eka batery eka galopu gaman goda.windows7 nam itin tikak amarui. Natam karana tibune, wena ekekge computer ekakata ube hard eka gahala eke one okoma ewa copy karan format karana one.mata nam kiana tiene,godak file damage wela tiai.photo wage ewa nam bera gana puluwan wai.meta pasewath hard eka patision 4kata kadapan.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    To maha harak patiekne ban. Format karapuwa ganawata wada lasi password kadana eka.moter board eka batery eka galopu gaman goda.windows7 nam itin tikak amarui. Natam karana tibune, wena ekekge computer ekakata ube hard eka gahala eke one okoma ewa copy karan format karana one.mata nam kiana tiene,godak file damage wela tiai.photo wage ewa nam bera gana puluwan wai.meta pasewath hard eka patision 4kata kadapan.
    මට ෆොටෝ ටික ගන්න පුළුවන් උනත් ඇති සහෝ:sorry:.අනේ බන් උදව් කරපල්ලා.අනාථ සාගරේක ගිලිලා ඉන්නේ