අනේ...උදව් කරන්න

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
බැලිය යුතුමයි...

මේ පොඩි රිසර්ච් එකක්. කට්ටිය දෙනවද පොඩි උදව්වක්?

01. කේන්දරේ ගැන මොකද හිතන්නෙ?
02. කැමතිද කේන්දරේ හොද විදියට වෙනස් වෙනවනම්?
03. එහෙමනම් මොන විදියටද?
04. ග්‍රහයො හොද තැන් වලට යන, සුබ පල දෙන වැඩක් තියෙනවා කිව්වොත් මොකද කරන්නෙ?



:):):):)
 
Last edited: