අනේ උදව් කරපල්ලා

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    අනේ උදව් කරපල්ලා

    අනේ උදව් කරපල්ලා.මචංලා මම ෆයිල්සේවර් එකේ ප්‍රිමියම් එකක් ගත්තා අගෝස්තු මාසේ.ඒක දවස් 30 න් ඉවරයි.දැන් මුං ආයෙමත් මගෙන් ඩොලර් 9.99 කපාගෙන බං.මොන හුයන්නද බං මම කරන්නේ???????.H.S.B.C කතා කරා ,බලල කියන්නම් කිව්වා.එකවුන්ට් එක කැන්සල් කරන්න විදිහක් නැහැනෙ බං.
    දන්න එකෙක් කියපල්ලකෝ...:shocked:

    How to close FileServe account?

    FileServe are scammers at its worst.... By not giving you the option to cancel your account (I just can't find it), they keep charging your CC every month for the subscription price. It's like auto ship programs with diet pills.

    Anyone knows maybe? I just sent an inquiry to the CC company, maybe they can do something about it.​
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    To cancel your Membership, simply cease using the Site and applicable Services and cancel the subscription with the applicable payment processor

    උඹ ගෙව්වෙ paypal වලින් නං paypal වල subscription එක cancel කරපං. ගෙව්වෙ CC එකෙන් නං බැංකුවට කියපං fileserve කියලා එන payments ගෙවන්න එපා කියලා.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එහෙම ඔටෝ කපාගන්නෑ , උබ ඔටෝ EXTEND දාල තියෙන්න ඇති , Fileserve එකට Massage එකක් යවපන් මේක Fix කරල දෙන්නයි කියල , කැපිලනම් ආයෙ ගන්න බැරිවයයි. ඊලග මාසෙ ඉදන් හදාගනින්

    Code:
    http://fileserve.com/contact-us.php

    capturexwg.png