අනේ කරුණාකරලා..මේක හොයල දෙන්න
Ghost.Recon.Advanced.Warfighter.2
Ghost.Recon.Advanced.Warfighter.2
හිතවත් සහෝදරයා, සහෝදරිය.,
ඉහත මාතෘකාවට අදාල සහ එම පිංතූරයේ දැක්වෙන ගේම් එක මම මීට දින කිහිපයකට පෙර බාගත කළෙමි. නමුත් මගේ වේලාව මේ දවස්වල සෑහෙන්න නරකය. මෙම ගේම මගේ පරිගණකයෙහි ස්ථාපනය/ ඉන්ස්ටෝල් කරන්නට තැත්කිරීමේදී/ට්රයි කිරීමේදී අහවල් සීරියල් නම්බරයක් විමසයි. මා දන්නා සීරියලයක් නැත්තේය. එළකිරි පිංවත් සහෝදරයෙක් හෝ සහෝදරියක් සන්තකයෙහි අදාළ සීරියල් නම්බරය වේනම් එය මා වෙත ලබාදෙන්නේ නම් එය මා හට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ඔබට ගොස්ට් රීකන් පිහිට පතමි. ගොඩක් පිං. ස්තූතියි
.
මීට,
ඨාකුර්Z.

.මීට,
ඨාකුර්Z.