අනේ කරුණාකරලා..මේක හොයල දෙන්න

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනේ කරුණාකරලා..මේක හොයල දෙන්න

    Ghost.Recon.Advanced.Warfighter.2
    setupx.png

    හිතවත් සහෝදරයා, සහෝදරිය.,
    ඉහත මාතෘකාවට අදාල සහ එම පිංතූරයේ දැක්වෙන ගේම් එක මම මීට දින කිහිපයකට පෙර බාගත කළෙමි. නමුත් මගේ වේලාව මේ දවස්වල සෑහෙන්න නරකය. ‍මෙම ගේම මගේ පරිගණකයෙහි ස්ථාපනය/ ඉන්ස්ටෝල් කරන්නට තැත්කිරීමේදී/ට්‍රයි කිරීමේදී අහවල් සීරියල් නම්බරයක් විමසයි. මා දන්නා සීරියලයක් නැත්තේය. එළකිරි පිංවත් සහෝදරයෙක් හෝ සහෝදරියක් සන්තකයෙහි අදාළ සීරියල් නම්බරය වේනම් එය මා වෙත ලබාදෙන්නේ නම් එය මා හට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ඔබට ගොස්ට් රීකන් පිහිට පතමි. ගොඩක් පිං. ස්තූතියි;).
    මීට,
    ඨාකුර්Z.

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මිතුර...මෙයින් එක් සිරියල් අංකයක්... භාවිතා කොට බලන්න..... :lol:

    HQVX-463P-9F49-PBHJ
    FDA5-GTRQ-BAE3-7YFK
    RLDX-FDRQ-TRF7-W7HG
     
    • Like
    Reactions: TakurZ

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මිතුර...මෙයින් එක් සිරියල් අංකයක්... භාවිතා කොට බලන්න..... :lol:

    HQVX-463P-9F49-PBHJ
    FDA5-GTRQ-BAE3-7YFK
    RLDX-FDRQ-TRF7-W7HG

    මදක් සිටින්න,
    මම වහා භාවිතා කොට බලන්නෙමි
    ;)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මිතුර...මෙයින් එක් සිරියල් අංකයක්... භාවිතා කොට බලන්න..... :lol:

    HQVX-463P-9F49-PBHJ
    FDA5-GTRQ-BAE3-7YFK
    RLDX-FDRQ-TRF7-W7HG

    බෑන්න්ඩ් සගය, ඔබ දෙයියෙක් නොව දේවාලයකි. එම සීරියල නම්බර් ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා සේ මැනවින් වැඩ කරන්නේය. :yes::);)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    බෑන්න්ඩ් සගය, ඔබ දෙයියෙක් නොව දේවාලයකි. එම සීරියල නම්බර් ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා සේ මැනවින් වැඩ කරන්නේය. :yes::);)

    Google වබේ අඩවියේ.... ඉතා පහසුවෙන් මේ තොරතුරු ලබා ගත හැකි වේ.... එම නිසා එසේ අවශය වු විට.... පරිඝනක ක්‍රිඩාවේ නම හිස්තැනක් Serial Number යනුවෙන් සෙවුමක් කරන්න.
    11.gif

    ඒවිට තමාටම මේ තොරතුරු සොයා ගත හැකි වනු නියතය. ඇල් වතුරට උල් පිහියෙන් අණින ලද නිසා කම් නැත, නැතුව මම මරණය කිරිමේ අරමුණින් මෙය සොයා නොදුන්නෙමි.
    :lol:

    - මීට දේවාලය -
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Google වබේ අඩවියේ.... ඉතා පහසුවෙන් මේ තොරතුරු ලබා ගත හැකි වේ.... එම නිසා එසේ අවශය වු විට.... පරිඝනක ක්‍රිඩාවේ නම හිස්තැනක් Serial Number යනුවෙන් සෙවුමක් කරන්න.
    11.gif

    ඒවිට තමාටම මේ තොරතුරු සොයා ගත හැකි වනු නියතය. ඇල් වතුරට උල් පිහියෙන් අණින ලද නිසා කම් නැත, නැතුව මම මරණය කිරිමේ අරමුණින් මෙය සොයා නොදුන්නෙමි.
    :lol:

    - මීට දේවාලය -

    හිතවත් දේවාලය, ඔබ දන්නා දේවල් කියා මාව දැනුවත් කිරීම සම්බන්ධව ඔබ කරා තව තවත් බැතිමතුන් වැඩි‍වේවායි පතමි. දේවාලයක් කඩා බිද දමනු මිස එය මැරීමේ ක්‍රම ශිල්පයක් මා නොදත්තෙමි. කෙසේ වුවද ඔබවන් දේවාලයක් කඩාබිද දැමීමේ යටිඅරමුණක් මා තුළ නැත. ඔබට ගූගල් පිහිටයි. ;):lol:

    මීට ,
    බැතිමතෙක්.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    හිතවත් දේවාලය, ඔබ දන්නා දේවල් කියා මාව දැනුවත් කිරීම සම්බන්ධව ඔබ කරා තව තවත් බැතිමතුන් වැඩි‍වේවායි පතමි. දේවාලයක් කඩා බිද දමනු මිස එය මැරීමේ ක්‍රම ශිල්පයක් මා නොදත්තෙමි. කෙසේ වුවද ඔබවන් දේවාලයක් කඩාබිද දැමීමේ යටිඅරමුණක් මා තුළ නැත. ඔබට ගූගල් පිහිටයි. ;):lol:

    මීට ,
    බැතිමතෙක්.

    :confused:;):lol::lol: