අනේ කරුණා කරල පින් ඇත්තෙක් දන්නව නම් මට මේ &#3

Cool12345

Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    සුදු රෝස;9925291 said:
    අනේ කරුණා කරල පින් ඇත්තෙක් දන්නව නම් මට මේ සිංදුවේ වචන ටික හොයා දෙන්න...... මම ගායිකාව කවුද කියලවත් දන්නෙ නෑ.......... එකම එක සැරයක් රේඩියෝ එකේ ඇහුව විතරයි..........


    ඉර හඳ දෙයියො කියා කිව්ව මිනිස්සු,
    අව් වැසි දුන්න කියා වැන්ද මිනිස්සු,
    ඒ කාලේ මේ තරමට දියුණුව නැතිලු,
    ඒත් අනේ සන්තෝසෙන් කල් ගෙව්වාලු.....


    kawda oka sing karanne
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුදු රෝස;9925291 said:
    අනේ කරුණා කරල පින් ඇත්තෙක් දන්නව නම් මට මේ සිංදුවේ වචන ටික හොයා දෙන්න...... මම ගායිකාව කවුද කියලවත් දන්නෙ නෑ.......... එකම එක සැරයක් රේඩියෝ එකේ ඇහුව විතරයි..........
    ඉර හඳ දෙයියො කියා කිව්ව මිනිස්සු,
    අව් වැසි දුන්න කියා වැන්ද මිනිස්සු,
    ඒ කාලේ මේ තරමට දියුණුව නැතිලු,
    ඒත් අනේ සන්තෝසෙන් කල් ගෙව්වාලු.....

    ඉර හඳ දෙයියො කියා කිව්ව මිනිස්සූ
    අව් වැසි දුන්නා කියා වැන්ඳ මිනිස්සූ
    ලෝකෙ දියුණු නැති කාලේ එහෙම කලාලූ
    ඒත අනේ සන්තෝසෙන් කල් ගෙව්වාලූ

    ඉර හඳ දෙයියො කිය දැන් කියන්නෙ නෑ
    අව් වැසි දුන්නා කියා දැන් වඳින්නෙ නෑ
    ලෝකෙ දියුණුලූ ඉර හඳ දෙයියො නොවෙයිලූ
    ඒත් අනේ සන්තෝසය පලාගිහින්ලූ

    දියුණු ලෝකෙ මිනිස්සුන්ට සැප සම්පත් විනකරනවා
    තණ්හාවේ ඇලී ගැලී තුන්තිස් පැය ගෙවී යනවා
    අපි දියුණුයි අපි දියුණුයි කියා ඔහේ හඬ තලනවා
    සන්තෝසය ලඟාවෙන්න බැරි ඈතක පින් පුරනවා

    ඉර හඳ දෙයියො කියා..

    ගායනය - විශාරද මාලනී බුලත්සිංහල
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඉර හඳ දෙයියො කියා කිව්ව මිනිස්සූ
    අව් වැසි දුන්නා කියා වැන්ඳ මිනිස්සූ
    ලෝකෙ දියුණු නැති කාලේ එහෙම කලාලූ
    ඒත අනේ සන්තෝසෙන් කල් ගෙව්වාලූ

    ඉර හඳ දෙයියො කිය දැන් කියන්නෙ නෑ
    අව් වැසි දුන්නා කියා දැන් වඳින්නෙ නෑ
    ලෝකෙ දියුණුලූ ඉර හඳ දෙයියො නොවෙයිලූ
    ඒත් අනේ සන්තෝසය පලාගිහින්ලූ

    දියුණු ලෝකෙ මිනිස්සුන්ට සැප සම්පත් විනකරනවා
    තණ්හාවේ ඇලී ගැලී තුන්තිස් පැය ගෙවී යනවා
    අපි දියුණුයි අපි දියුණුයි කියා ඔහේ හඬ තලනවා
    සන්තෝසය ලඟාවෙන්න බැරි ඈතක පින් පුරනවා

    ඉර හඳ දෙයියො කියා..

    ගායනය - විශාරද මාලනී බුලත්සිංහල



    බොහොම පින්..;);););)