අනේ චිකි බාහු..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
මුලින්ම කිව්වා Repost නම් සොරි...

541234_10150835908011934_151742781933_11939131_25016345_n.jpg


සිංහලයෙක් ලෙස ඉපදුනද, එන්.ජී.ඕ. වලින් ලැබෙන මුදල් වලට කෑදරකමින් රට ජාතිය පාවාදෙන ප්‍රකාශ කරමින්, අවුරුදු 30 ක් මෙරට ගිණි ජාලාවක් කළ තස්ත්‍රවාදියාව වීරයෙක් කරන මෙවන් බත් බැලයන්ට නිරුපද්‍රිතව දේශපාලනය කිරීමට ඉඩදීමට තරම් අපි අවාසනාවන්ත ජාතියක් වෙමු.

"කෝ උඹලට තිබ්බ ප්‍රෞධ ඉතිහාසය? කෝ උඹලගෙ සංස්කෘතිය? කෝ උඹලගෙ මනුස්සකම? ඒ සේරම මස් කෑල්ලට විකුණල නේද? බඩගෝස්තරේට උඹලගෙ ඉතිහාසය විකුණල නේද? වැඩි කලක් යන්න ඉස්සෙල්ලා දෙමලු කියයි යාපනේ උන්ට අයිතියි කියල. මරක්කලයො කියයි මඩකලපුව උන්ට අයිතියි කියල, ඊට පස්සෙ කියාවි මේක මරක්කල රට කියල. පැනපල්ලා මුහුදට ඊට පස්සේ."
-ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා- 1926දී