සිංහලයිනි නැගිටිව්.. මේ සිංහනාදයට කන් දෙව&#353

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සිංහලයිනි නැගිටිව්.. මේ සිංහනාදයට කන් දෙව&#353

    සිංහලයිනි නැගිටිව්.. මේ සිංහනාදයට කන් දෙව්..

    මතක තියා ගනිල්ලා..
    කවද හරි සුද්දෝ මේ රට දාල යනවා. උන් යන්නේ උන්ගේ දරුවො වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි.
    ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් වලට වෛර කරනවා. උන් උඹලාගේ දරුවන්ට උගන්වාවි ජාති, ආගම්, භාෂා භේදයක් එපා කියල. දෙමළත්, මරක්කලයත්, කොච්චියත්, හම්බයත් එකය කියල උන් කියාවි.

    එහෙම කියල උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹල උඹල වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකල් බලා ඉන්නවා.. උපදින්න ඉන්න දියසේනලා තිඹිරගෙයදීම මරා දමන්න මේ කලු සුද්දන්ට හැකි බව මතක තියා ගනිල්ලා...
    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බෙහෙත් දෙනවා. ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිදු වේවි...

    මහ ජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියෙන දුර්වලකම නිසා. ජාතියක් භේද භින්න වුනොත් ඒකෙන් ප්‍රයෝජන ගන්නේ සුලු ජාතීන්.
    එතකොට සුලු ජාතීන් තවත් ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි මහ ජාතියේ ඔලුවට අත හෝදන්නත් එනවා.

    අපේ සිංහලයට වෙලා තියන්නේ ඒක. උඹලා වංශේ කබල් ගාපල්ලා.
    අරූ ගොවිගම. අරූ කරාවේ. අරූ දුරාවේ කිය කියා හතර පැත්තට බෙදිලා, උඩරට පහත රට කියලා - දෙපැත්තට බෙදිලා, දේශපාලකයන් බදාගෙන - පක්ෂ වලට බෙදිලා..

    උඩරැටියෝ පහත රටට දීග තුළා දෙන්නේ නෑ. උන් පහතයෝ කියල.
    ගොවිගමයෝ දුරාවන්ට දීගතුළා දෙන්නේ නෑ. වංශෙ අඩුවෙයි කියල.
    වලව්ව බදාගෙන එකම ජාතියේ මිනිස්සු අතපල්ලෙන් වැටුන ගානට - ඉදුල් බත් ඇට ගානට ගණන් අරගෙන. හිටපල්ලා උඹලට වරදිනකල් උඹලම දන්නෑ...

    උඹලගෙ වතුපිටිවල කහඹිලියා වවාපල්ලා. එක කොස් පැලයක් වී ඇටයක් හිටවන්නේ නැතිව. සුද්දන්නේ පාන් පිටි ටික එනකල් මුහුදට කට බලියවපල්ලා..
    ගෙදර වැස්සිගෙ කිරි ටික විකුණලා තුත්තුකුඩියෙන් එන කරවල කෑල්ල කාපල්ලා.
    දයාවතී ඩල්සිලා වෙලා. පියදාස පීටර් වෙලා. බලපල්ලා මරක්කලයෝ දිහා.
    උන් එක අනුන්ගේ නමක් අරගෙන තියනවද? බලාපල්ලා දෙමලු දිහා.
    උන් අරන් තියනවද උඹලගෙ නමක්?
    උඹලා මස් කෑල්ලට ආගම වෙනස් කරලා සැප විදින්න හීන බලපල්ලා.
    ජාතියක් ජන්මයක් නැති එවුන් ගානට වැටිලා සුද්දට - දෙමළට - තම්බියට බැලකම් කරන නිවටයන් ගානට වැටෙන දවස වැඩි ඈතක නෑ.

    කෝ උඹලට තිබිච්ච පෞඪ ඉතිහාසය? කෝ උඹලට තිබිච්ච සංස්කෘතිය? ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩගෝස්තරේට උඹලගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කල් යන්න කලින් දෙමලු කියයි යාපනේ උන්ට අයිතියි කියලා.
    මරක්කලයෝ කියයි මඩකලපුව උන්ට අයිතියි කියලා.
    ඊට පස්සේ කියාවි - මේක මරක්කල දෙමළ රට කියල. පැනපල්ලා මූදට ඊට පස්සේ.

    අනෙක් ජාතීන්ට දොස් කියල වැඩක් නෑ. උඹලගේ ජාතියේ දුර්වලකම් ගැන සොයා බලලා.
    දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා.
    භේද-භින්නකම්, කුල-මල, පක්ෂ භේද බල තණ්හාව දැන්ම අයින් කර ගත්තේ නැත්නම්,
    උඹල ජාතියක් හැටියට අන්ත පරිහාණියකට වැටෙන දවස වැඩි ඈතක නොවන බව මතක තියාගනිල්ලා...

    ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා 1926 දී...
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කෝ උඹලට තිබිච්ච පෞඪ ඉතිහාසය? කෝ උඹලට තිබිච්ච සංස්කෘතිය?
    අනෙක් ජාතීන්ට දොස් කියල වැඩක් නෑ. උඹලගේ ජාතියේ දුර්වලකම් ගැන සොයා බලලා.
    දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා

    :yes::yes::yes::yes::yes::yes: