

හොට හොම්බuru hota?
එලස් .... 3+



ශුඩු පූෂ ෂෑහෙන කාලෙකට පෂ්ෂේ ත්රෙඩ් එකක් දාල..................
මම නම් දොරේ පෞද්ගලිකව තව තව දේවල් ඇඩ් කර ගෙන ඉන්නේ ඕවට............
කිඹුල් දත්-නොමනා දෙයක් වේ නම් කා වැනසීම
වන්දා ටයිමින් - වන්දා ට දුර්වලයෙකු හමුවුව හොත් වහා පහර දෙන අතර ප්රබලයෙක් හමුවුව හොත් සතුරා අඩපන හෝ විඩාපත් වන තුරු කල් බලයි
උකුසු ඇස සහ වදුරු කණ- කලින්කරපු රස්සාවෙ හැටියට දෙකම ඕන වෙලා තිබ්බා.......
නරි මොලේ-සමහර විට ඒකත් ඕන වෙනව බං.....![]()








එළකිරි කොල්ලෙක්;14310203 said:අඩෝ පට්ටයි බං




Thanks මචන්
වටිනා post එකක්
රෙප් 5+



ela..



REP+


අනිවාඑතකොට සිංහ එඩිතර කමත් ඕන වෙනවා නැත්නම් අනෙක් එවුන් අපිට පුකේ ඇරලා යනකම් බලාගෙන ඉන්න වෙන්නේ.
