අනේ තුදූ කීන්නකෝ....

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    avatar312489_40.gif
    පූස් හම සිංහ පෙනුම:lol:+4
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශුඩු පූෂ ෂෑහෙන කාලෙකට පෂ්ෂේ ත්‍රෙඩ් එකක් දාල..................:)

    මම නම් දොරේ පෞද්ගලිකව තව තව දේවල් ඇඩ් කර ගෙන ඉන්නේ ඕවට............

    කිඹුල් දත්-නොමනා දෙයක් වේ නම් කා වැනසීම
    වන්දා ටයිමින් - වන්දා ට දුර්වලයෙකු හමුවුව හොත් වහා පහර දෙන අතර ප්‍රබලයෙක් හමුවුව හොත් සතුරා අඩපන හෝ විඩාපත් වන තුරු කල් බලයි
    උකුසු ඇස සහ වදුරු කණ- කලින්කරපු රස්සාවෙ හැටියට දෙකම ඕන වෙලා තිබ්බා.......
    නරි මොලේ-සමහර විට ඒකත් ඕන වෙනව බං.....:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    uru hota?
    හොට හොම්බ
    ඕකට එක එක පැතිවල එක එක කියනවා
    එලස් .... 3+
    :D:D:D
    ශුඩු පූෂ ෂෑහෙන කාලෙකට පෂ්ෂේ ත්‍රෙඩ් එකක් දාල..................:)

    මම නම් දොරේ පෞද්ගලිකව තව තව දේවල් ඇඩ් කර ගෙන ඉන්නේ ඕවට............

    කිඹුල් දත්-නොමනා දෙයක් වේ නම් කා වැනසීම
    වන්දා ටයිමින් - වන්දා ට දුර්වලයෙකු හමුවුව හොත් වහා පහර දෙන අතර ප්‍රබලයෙක් හමුවුව හොත් සතුරා අඩපන හෝ විඩාපත් වන තුරු කල් බලයි
    උකුසු ඇස සහ වදුරු කණ- කලින්කරපු රස්සාවෙ හැටියට දෙකම ඕන වෙලා තිබ්බා.......
    නරි මොලේ-සමහර විට ඒකත් ඕන වෙනව බං.....:(
    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එතකොට සිංහ එඩිතර කමත් ඕන වෙනවා නැත්නම් අනෙක් එවුන් අපිට පුකේ ඇරලා යනකම් බලාගෙන ඉන්න වෙන්නේ.