අනේ දෙවියනි ඔබ කොහිද ??

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan oyane mage ewata ans dune natte. Man ahuwa niwana gana.ekath uba dakka wage kiyane. Tamun dakala nati dewal buddism belve karane ai? anika ai parinama wadaya dan hamudruwo piligane natte? Ekath apida waga kiyane? Etakota mechara minisu wadi une ,animalsa wadi und ahapu detath oyagen ans naha hariyata.etin machan uba dane nati ewata boru ans deela hoda budist ayawa cha karana epa.echarai.oya wage antagami aya nisai budism lankawe awul.

    මිනිස්සු වැඩි වීම පිළිබද පැහැදිලි පිලිතුරක් ලබා දී ඇත තොගේ මන්ද බුද්ධික මොලයට තේරැනේ නැති වුනාට කරන්න දෙයක් නැත.

    බුද්ධාගමේ අන්තවාදයක් නැත ඉස්සෙල්ලා අන්තවාදය කියන වචනයේ තේරැම තොගේ පාදිලි කෙනෙක්ගෙන් අහගන්න මන්ද ඔවුන් එය ඉතා හොදින් පැහැදිලි කර දෙන්න දන්නවා. මම කිසි දෙයකට බොරැ පිළිතුරැ දී නැත. දී ඇති පිළිතුරැ සමහරවිට සම්පූර්ණ නොවීමට පුලුවන් (හැබැයි තෝ වගේ මන්ද බුද්ධිකයෙක්ට වටහා ගත හැකි ප්‍රමාණයේ පිළිතුරක්නම් ලබා දී ඇත) මන්ද බුදු දහම ගැන මගේ දැනුමද සීමා සහිතයි එය ඉතා ගැඹූරැ දහමක්.

    එතකොට කෝ මේ Thread එකට පිළීතුරැ. මම මේ Thread එක දැම්මේ ඒකට පිළිතුරැ බලාපොරොත්තුවෙන් ඒත් මිසදිටුවා Y2K විදිහට ඇවිත් මේක නාගන්න බැරි හින්දා වෙන නමකින් ආවා ඇවිත් සුපුරැදු Joke කරන්න පටන් ගත්තා. කෝ උත්තර දියන් දැන් කවුද මග ඇරලා ගිහින් තියෙන්නේ
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    etin ban niwana awaboda karagatta kiyala kiwada eka oppu karana bahane.machan mata newei oyatai terene natte. Man kiyane eka una kiyala ogolo piliganawa witarai.ekawath terene nati kenek oya.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    dakane man ahapu deta ubamai ans dene natte.koheda tiyene wasa duna kiyala. Ubalata me kisima history facts natuwa boru post dana epa.uba etin ochara danawanam ctholic awe mona kaleda kiwoth uba dane naha.anurada pura time1ke awath piligana facts one taram tiyenawa.uba onenam anurada pura gihin ewa balana.

    …වර්ෂ 1759…
    “නායක ස්වාමීන් වහන්සේ අසනීපයෙන් වග සැලයි..මේ උන්වහන්සේට කැඳ බතක් හා පේයාවක් සකස් කර ආවේ…”

    රෝගාතුරව අස්ගිරි විහාරයේ ලැගුම් ගෙයිහි වැඩ සිටි වැලිවිට සරණංකර සංඝ රාජයාණන්ගේ ආවතේව කටයුතු සඳහා තම අතවැසියන් ගෙනවුත් සිටි උඩරට සිංහල රදළ ප්රතධානියෙකු හමුවට පැමිණි දූතයෙකු පැවසූ දෙයයි ඒ…

    රදළ ප්‍රධානියා මඳක් සැළැකිල්ලෙන්, සඟ රජුන් වැඩ සිටි ආවාසය දෙසත්, මේ පැමිණි අමුත්තා දෙසත් බැලුවේය…

    “කවුරුන්ද තොපව මෙහි එව්වේ? නා හිමියන් අසනීපයෙන් වග කවුරුන්ද තොපට කිව්වේ?”
    හෙතෙම දූතයා බණවා ඇසීය..

    “අවසර ආයිබෝවන්ඩ! දස්කොන් අදිකාරම් තුමා මහා කණගාටුවෙන් ඉන්නේ නා හිමියන්ගේ ලෙඩ රෝගාතුරය ගැන…”

    “හ්ම්ම්…ඒකත් එහෙමද?…දස්කොන්….එතකොට ඔහුත් හරි කණගාටුවෙනවා නා හිමියන්ගේ අසනීපය ගැන..හ්ම්ම්…ඔය ගෙනා කැඳ බත මෙහි දීව! මා මෙය හිමියන්ට ලැබෙන්නට සලස්වන්නම්”..

    ඉතාම විචාරශීලි බුද්ධියෙන් යුතු මේ රදළ මුලාදෑනියාගේ නාමය මා හට ආවර්ජනය කළ නොහැක..නමුත්, වැලිවිට සරණංකර මහ නාහිමියන්ට ඇති ජීවිත තර්ජන වල ස්වභාවය ගැන ඔහුට මනා අවබෝධයක් විය..කැඳ පාසය දෙස බලමින් හෙතෙම කල්පනාවේ නිමග්න විය…
    “දස්කොන්…ජාකෝමේ ගොන්සල්වේස් පූජකයාගේ දකුණු අත…හ්ම්ම්…කැඳ පාසයක්…”

    ඔහු කල්පනා කරන්නට ඇත…

    සැණෙකින් කැඳ පාසය මුවට ලං කළ මේ මුලාදෑනියා එය වහ, වහා පානය කළේය…

    ඇත්ත වශයෙන්ම එහි “වහ” තිබෙන බව ඉවෙන් දනිතත්, තම ජීවිතය විසි කොට දමා හෝ ශාසනාරක්ෂක සිංහයාණන්ගේ ජීවිතය රැක ගනිමැයි සිතූ මේ ශ්රේටෂ්ඨ මිනිසා උග්රං විෂ රසායනිකයක් මුසු කර, කන්ද උඩරට පරගැති රදළ ප්‍රධානීන්ගේ හා ප්‍රංශ සම්භවයක් සහිත “පේඩෲ ගැස්කොන්” නොහොත් දස්කොන් මහ අදිකාරම්ගේ, දේශකයා වූ “ජාකෝමේ ගොන්සල්වේස්” පූජකයා ප්‍රමුඛ ක්‍රිස්තියානි ඔටේරියන් පූජක මණ්ඩලය සරණංකර හිමියන්ට එවූ මරණයේ කැඳ පාසය බී, ලාංකික බුද්ධ ශාසනය උදෙසා තම ජීවිතය පූජා කළේය….

    මේ සිංහලයේ ඉතිහාසයේ මහා දුර්දාන්තම සමය විය..බැමිණිතියා මහා සාය යම් ලෙසකින් හෙළය පෙළුවේද, ඊට වඩා සිය දාස් ගුණයක් බලවත් වියසනයන් කැන්දූ, එක පිට එක හෙළයට, බුදු සමයට මාරක කඩා පාත් වූ සමය මෙය විය…

    එක් පසෙකින් වැල්ලකරය සින්නක්කරය කර ගත් පෘතුගීසි, ලන්දේසි ජාතීන් වෙහෙර, විහාර හා ඒවාට අනන්යග වූ ධර්ම භාණ්ඩාගාර වනසමින්, ඒ නටබුන්, කැට කැබිළිති මත වයින් පානය කළාහුය…

    මැතිව් නිකි, ක්වි රුබේරෝස්, ක්වීරෝස්, ජෝෂප් වාස් ( නොහොත් ඉන්දියාවේ ගෝවේ සිට ලක්දිවට පැමිණි ජුසේ වාස්) ආදි කතෝලික හා රෙපරමාදු සභාවට අයත් පූජකයන්, ස්වකීය ලෝගුවට යටින් සඟවා ගත් බයිනේත්තු බෙලෙන් බයිබලික දහම, පන්සල් ගින්නේ දුමාරය මැදින් ගොස් ජන සතු කරමින් සිටියාහ…


    ගිහින් බලපන් මහාචාර්ය මැන්දිස් රෝහණධිරයන්ගේ ඉතිහාස පොත් සහ අතිපූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ඉතිහාස පොත්
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    minisu and othr lives wadi wena1ka gana ubatai terene natte. Ado hamuduruwantath ans dena baha.uba mata kiyanawa terene naha kiyala. Man hamuduruwanta garu karane e manusaya dane nati deyak gana owage cha max ans dene nati nisa.educated minisu owage boru ans dene naha. Machan api anta wadinam ai me catholic countrys walath temple dana dene.?
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan ai ara book1ka gana tiyena videos balana.uba bøk1ka witarai read kale.ara wa cluwe nahane.machan uba india gihin natnam mata karana deyak naha.ehe hindu aya wena relign nati karanawa.ekawath uba dane nahane.etin kisima tarkayak naha.

    වීඩියෝ ගොඩක් තියෙනවා ඒ සියල්ල පසු කාලීනව කරන ලද නිර්මාන ඒක නෙවෙයි වැදගත් පොතයි වැදගත් ප්‍රශ්නය නම් ගම් සහිතව එම එලි කිරීම් කර තිබියදී තොගේ මහ තැන් රෙදි අකුලගෙන ඉන්නේ ඇයි කියලා මොකද අපි දන්නවා ඉතිහාසයේ පල්ලි වල මතයට විරැද්ධ වුනු අයට පල්ලි වලින සලකපු හැටි.




    මේ Thread එකට පිළිතුරැ කෝ මිසදිටුව
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    minisu and othr lives wadi wena1ka gana ubatai terene natte. Ado hamuduruwantath ans dena baha.uba mata kiyanawa terene naha kiyala. Man hamuduruwanta garu karane e manusaya dane nati deyak gana owage cha max ans dene nati nisa.educated minisu owage boru ans dene naha. Machan api anta wadinam ai me catholic countrys walath temple dana dene.?

    දැන් මම අහන්නේ තෝ මේ Thread එකට උත්තර දුන්නද තෝගේ මන්ද බුද්ධික කමට වෙන Joke කලාට මාතෘකාව ගැන ඉස්සෙල්ලා උත්තර දියන් නැත්තම් උඹ අහන දේවල් වලට තව තව මම මොකටද උත්තර දෙන්නේ එතකොට මමත් මෝඩයෙක් වෙනවා කෝ තෝනේ පැනලා යන්නේ. දන්නේ නැත්තම් දන්නේ නෑ කියපන්
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan ellawala hamuduruwo, ara mendis ui kohomath cha max una.ellawada hamuduruwo eya hodatama cha une anuradhapura time1ke hamu wecha ewa genath dammalu. Etaninma cha wecha kenekge book1kak uba kiyawane.etin ubala wage history dane nati aya anith relign walata gahanawa.haha.machan uba ayeth cha wenawa.dana magulak kata karana.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    oyage hama qustn1katama man ans duna.machan uba wage modayekta eti mama ans dena1ka mage time.ka yanawa. Uba ngc1ke giya documntry baluwanam ubatama terei. Ubata ewa blanath english danawada kiyala mata terene naha.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    etin ban niwana awaboda karagatta kiyala kiwada eka oppu karana bahane.machan mata newei oyatai terene natte. Man kiyane eka una kiyala ogolo piliganawa witarai.ekawath terene nati kenek oya.

    ඒක ඔප්පු කරන්න පුලුවන් එය අවබෝධ කරගැනීමේ මාර්ගයට ජයගත් බුදු වරයෙක්ට පමණයි. නිවන ඔප්පු කිරිමට තමයි ඒ සදහා යා යුතු මාර්ගයක් පෙන්වලා දීලා තියෙන්නේ. යම් විශයක කෙල පැමිණියෙකුට පමණයි ඒ ගැන අවබෝධයෙන් වටහා දිය හැක්කේ නැතුව එය අධ්‍යයනය නොකල කෙනෙකුට ඒ කරැණු කියා දීම මෝඩ කමක්. නිවන් ලබාගැනිම වුනාට පස්සේ නැවත ඉපදීමක් නෑ කියන දේ ඔප්පු කිරීමක් කරන්න අවශ්‍ය නෑ ඒක ඒ නුවණ වඩවා ගත්ත කෙනාට වැටහෙනවා ඒක නිසා තමයි බුදු හාමුදුරැවෝ මිනිසුන්ගේ පෙර ආත්ම භව ගැන කාතා කලේ උන් වහන්සේගේ නුවණට එය ගෝචරයි. එසේම උන් වහන්සේට රහතන් වහන්සේ නමක් අපවත් වූ පසු සිදු නැවත ආත්මයක් පැන නගින්නේ නැති බව කීමේ හැකියාව (නිවන් දැකීම) තියෙනවා ඒක තමයි ඔප්පු කිරීම.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    oyage hama qustn1katama man ans duna.machan uba wage modayekta eti mama ans dena1ka mage time.ka yanawa. Uba ngc1ke giya documntry baluwanam ubatama terei. Ubata ewa blanath english danawada kiyala mata terene naha.

    අනේ ඔන්න Joke පටන් අරන් කෝ මේ Thread එකට උත්තර. මන්ද බුද්ධිකයා තප්පුලනවා මම හැම දේකටම උත්තර දුන්නා මම හැම දේකටම උත්තර දුන්න කිය කියා නමුත් දීපු උත්තරයක් නෑ අහපු ප්‍රශ්න විතරයි තියෙන්නේ.

    මොකක් හරි දෙයකට උත්තර දෙන්න බැරි උනොත් Joke ප්‍රශ්න වැලක් අහන්න පටන් ගන්නවා එතකොට අපි අර ප්‍රශ්නේ අමතක කරයි කියලා යකෝ තොට තියා තොගේ මහ තැන් වලටවත් තාම ඔය මිථ්‍යා සුරංගනා කතා ඔප්පු කරගන්න බැරැව දත්මිටි කනවා සල්ලි කෝටි ගනන් වියදම් කරනවා විද්‍යාගාර වලට අයියෝ තාම අගලක්වත් ඉස්සරහට නම් ගිහින් නෑ.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    oyata hama deyakma kiwata oyata terune natnam wht 2 do.hodata read karana. Oyage moda pahe fact damata ubama dan kochara cha unada balana.man newei. mata hodatama hina yane uba hitane man y2k kiyala.ekenma penawa oyage modakama.machan moda kamata beheth naha. Man one taram buddist aya1ka kata karala tiyenawa.owage moda ans dena kenek dakamai.machan uba ara videos balana. Etakota ubatama terei.tawa tika dawasakin kiyai da vinci code1kath atta kiyala.eka ganath giya ngc1ke truth behind da vinci code kiyala.balana. Or name1kakin ati. Uba me lagadi net aragena pora wena haduwata wht 2 do.
     
    • Like
    Reactions: ela_eluwa120

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan god gana danagana oyata bible1ka kiyawana kiwe?terune nadda? Eka read kalama hama ans1kakma hambawei kiweth ekai. Matath uba wage cha max ans dena tibba.eth man ehema dene natte ubatama eka kiyawala terum gana misak man terum kalata oyata ekata ans1kak labene nati nisa. Oyata man me 5th time kiwwe.man oya wage buddism cha wena ans duna kiyala oyage modakama.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    oyata hama deyakma kiwata oyata terune natnam wht 2 do.hodata read karana. Oyage moda pahe fact damata ubama dan kochara cha unada balana.man newei. mata hodatama hina yane uba hitane man y2k kiyala.ekenma penawa oyage modakama.machan moda kamata beheth naha. Man one taram buddist aya1ka kata karala tiyenawa.owage moda ans dena kenek dakamai.machan uba ara videos balana. Etakota ubatama terei.tawa tika dawasakin kiyai da vinci code1kath atta kiyala.eka ganath giya ngc1ke truth behind da vinci code kiyala.balana. Or name1kakin ati. Uba me lagadi net aragena pora wena haduwata wht 2 do.

    උඹට හිනා වෙන්න දත් සෙට් එකක් තියෙනවද. අපි නම් දන්නවා මොන නමින් ආවත් මේ EK එකේ Joke සපයන්නේ කවුද කියලා (ගදෙන් අදුරගන්න පුලුවන්):lol::lol:. අපි සෑහෙන්න වින්දනයක් ලැබෙනවා මේ මන්ද බුද්ධික මිසදිටුවා කරන Joke දැක්කම. :lol::lol::lol::lol:

    අර මැවුම්කාර දෙවියන්වහන්සේ පිළිබද අසා ඇති එකදු ප්‍රශ්නයකවවත් කිසිදු පිළිතුරක් ‍කොහේවත් නැත. හැම දෙයක්ම කිව්වලු තවත් විහිලුවක් චා වෙලා තියෙන්නේ කවුද දැන් කෝ උත්තර :lol::lol::lol:

    මචං උඹේ මන්ද බුද්ධික භාවයටත් බෙහෙත් නෑ. දෙවියන් වහන්සේනේ මැව්වේ සමහර විට එයා ආව දවසට උඹේ අඩුපාඩු සම්පූර්ණ කරයි.:lol::lol:

    ඔව් ඔව් ඔය වගේ වීඩියෝ දහස් ගානක් තියෙනවා Internet එකේ. මොකද මොකක් හරි තමන්ට කෙල වෙන සාක්ෂියක් දැක්ක ගමන් ඒකට මොකක් හරි ගහනවා පල්ලියෙන් මටත් ඕනේ නම් වීඩියෝ ඕනතරම් හොයලා දෙන්න පුලුවන් ඔය ක්‍රිස්තියානියේ රෙදි ගැලවෙන්න හදපු නමුත්

    යුරෝපයේ “අදේවවාදික” යන්,(Atheists) නොහොත් “දෙවියන් නො අදහන්නන්” පසුගිය වසර 30 තුල 300% කින් වර්ධනය වී තිබේ!!!…

    ක්‍රිස්තියානි ලෝකය නම් දේවස්ථානයේ කුළුණු, විද්‍යාවෙන් වැදෙන බිහිසුණු යකුළු පහරවල් හමුවේ ඉරි තලා, දෙදරා යමින් තිබේ…

    තොප වැනි මන්ද බුද්ධිකයින් අහිංසක මිනිසුන්ට කරන දේවල් අද රටවල් තේරැම් ගනිමින් සිටී. එම නිසා රටක් ජාතියක් ගැන කැක්කුමක් නැති තොපි වැනි මිසදිටුවන්ට පාඩම් උගන්වන කාලය වැඩි ඈතක නොවේ.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan ubata y2k kiyana kenai,mawai aduragane natuwa 1kama kenek kiyalai uba hitane.ewage kenek ta relign wala tiyana deth hoya gana baha. Etin tawa mona katada. Machan uba math1ka fight kalata wadak naha.mokakda atta kiyala ubama bible1ka read karala me qustn1kata ans1ka oyama hoyagana. Man uba wage buddism cha karagena ans duna kiyala man ehema karane naha.oya danagena kata karana.uba kiyawane 1 side witarai. Ekai machan.mama newei joker.oyai. Buddism kiyala kiyanath lajjai machan.attamai.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan god gana danagana oyata bible1ka kiyawana kiwe?terune nadda? Eka read kalama hama ans1kakma hambawei kiweth ekai. Matath uba wage cha max ans dena tibba.eth man ehema dene natte ubatama eka kiyawala terum gana misak man terum kalata oyata ekata ans1kak labene nati nisa. Oyata man me 5th time kiwwe.man oya wage buddism cha wena ans duna kiyala oyage modakama.


    ඔන්න තව විහිලුවක් :lol::lol::lol::lol: එතකොට උඹ අහපු ප්‍රශ්න හැම එකටමත් මට කියන්න තිබ්බනේ ත්‍රිපිටකය කියවන්න කියලා එතකොට හැම Answer එකක්ම හම්බ වෙයිනේ. අනේ සූකර මිසදිටුවෝ සුරංගනා කතා පොත් මම ඕනැ තරම් කියවලා තියෙනවා ඒක කියවලා සුරංගනා ලෝක වල ජීවත් වෙන කොන්ද පන නැති තෝ වගේ අය කොහෙද මේවට උත්තර බදින්නේ.‍ හැමදාම බයිබලය අතේ තියාගෙන ඉන්න මහ එවුන්ගෙත් රෙදි ගැලවිලා තියෙන්නේ ඔය ප්‍රශ්න දැකලා.

    උඹේ කිසිම ප්‍රශ්නයකට මීට පසු මා පිළීතුරැ දෙන්නේ නැත අහන්නත් එපා ගිහින් අපේ ත්‍රිපිටකය සම්පූර්ණයෙන් කියවනු ඔන්න උත්තරය දැන් හරිද.

    අනේ උඹ නම් මාර Joker කෙනෙක් :lol::lol::lol:.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan uba me 1kama fact dagena mata kiyanawana.machan buddhata gana kiyala film gahuwama lankawe matakata.eth buddist kenek. E film1kak banned kala. Etin machan onema relign1kak tamunge1kata boru chodana karanawanam ewa prove karana fact tiyagena owage documntry dane.natnam cha wena newei.arawage boru ewa damoth one kenek ewai piligane hariyata uba wage.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan tripitakaye tiyena deth hariyata minisunta terena mona lokeda liyala tiyene? Ewa wala translate okoma adupadu tiyenawa kiyala me lagadi tv1ke kiwa.eth bible1ke ehema wela naha.ekawath terene nahane.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan ubata y2k kiyana kenai,mawai aduragane natuwa 1kama kenek kiyalai uba hitane.ewage kenek ta relign wala tiyana deth hoya gana baha. Etin tawa mona katada. Machan uba math1ka fight kalata wadak naha.mokakda atta kiyala ubama bible1ka read karala me qustn1kata ans1ka oyama hoyagana. Man uba wage buddism cha karagena ans duna kiyala man ehema karane naha.oya danagena kata karana.uba kiyawane 1 side witarai. Ekai machan.mama newei joker.oyai. Buddism kiyala kiyanath lajjai machan.attamai.

    අයියො මම උඹත් එක්ක fight කරන්නේ නෑ උඹේ විහිලු කතා අහනවා ඒවට හිනාවෙනවා. ආගමක තියෙන දේ ‍හොයා ගන්න ඒක ආගමක් වෙන්න ඕනේ (‍වඩාත් ප්‍රායෝගික) නැතුව සුරංගනා කතා පොත් වලින් ආගම් අදහන්න බෑ එකම දෙයයි කරන්න පුලුවන් ඒ මායා ලෝක ගැන විශ්වාසය තියාගෙන මැරෙනකම් අහසට අත් උස්සන එක විතරයි.

    උඹත් ඉස්සරහට තියෙන ප්‍රශ්න මගෙන් අහන්නේ නැතුව බුදු දහම ගැන කියවලා උත්තර හොයා ගනින් :lol::lol::lol:

    මම දුන්න කිසිම තැනක බුදු දහමට පටහැනි උත්තර දීලා නෑ උඹ තමයි උ‍ඹේ ආගම ගැන කියවන්න ගිහින් චා වුනේ. පල්ලි වල ජරා වැඩ ගැන කියනකොට සද්ද නෑ යකෝ ගිහින් බලපන් අර මුචලින්ද නාග දරනය Image එක දිහා අන්න ඒවට තමයි උත්තර ඕනේ අන්න ඒවට තමයි බලු වැඩ කරනවා කියන්නේ.

    මට බුදු දහම ගැන දැනගත්තම ඇති නැතුව සුරංගනා කතා කියවන්න ඕනේ නෑ කියලා මම කිවිවනේ. මම බෙෘද්ධයෙක් වීම ගැන මට ආඩම්බරයි උඹ වගේ මන්ද බුද්ධික ඕපපාතික මිසදිටුවෙක් නොවීම ගැන සතුටුයි. උඹ ගැන මට ලැජ්ජාවක් නෙවෙයි තියෙන්නේ ලොකු ආස්වාදයක් උඹ කරන වැඩ දැක්කම පුදුමයි ඇයි උඹ Joke චරිත රගපාන්න යන්නේ නැත්තේ කියලා එහෙම ගියානම් ඔය පල්ලියේ කොන්ත්‍රාත් වැඩෙන් හම්බ වෙන ගානට වඩා සෑහෙන ගානක් හම්බ කරන්න පුලුවන්නේ :lol::lol::lol:.