අනේ නයනක අයියේ ඉහි ඉහි ඉහි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වෙන රටවල ඔය ජරාව බෑන් කරනකොට අපේ රට පාලනය කරන සමහර උන් ඕක ප්‍රමෝට් කරනවා..ඔය වගේ කාලකන්නි හිස් ඔළු ගෙඩි බිහිවෙන ඵක උන්ට අනාගතේදි වාසි නිසා වෙන්න අැති.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    art GIF


    fuck this shit singithi pathale idiots.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Didn't watch. What happens in it?
    නයනක කියන එකා මුගෙ කෙල්ලව උස්සන් ගිහින්.
    කෙල්ලව ගෙනත් දෙන්න කියල මූ හොටු කකා අඬනව.

    නොබලපු එක හොඳයි. අපරාදෙ ඩේට ටික.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    චතුරිකාට කන්න දෙන්නෙ කොමද? දැන් නීතියෙ හැටියට මූ තව අවුරුදු දෙකක් බලන් ඉන්න ඕන රස්සවක් කරන්න
    නයනකයියට නෙමෙයි සර්ට කියල එක අඩු කරගන්න බලපන් :P
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕකගේ වීඩියෝ ගොඩක් දැක්කා චතුරිකා චතුරිකා කිය කිය අඬන ඒවා. ඕකා හිට් වෙන්න කරන වැඩක් ඔය. Don't make stupid people famous.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    චතුරිකාට කන්න දෙන්නෙ කොමද? දැන් නීතියෙ හැටියට මූ තව අවුරුදු දෙකක් බලන් ඉන්න ඕන රස්සවක් කරන්න
    නයනකයියට නෙමෙයි සර්ට කියල එක අඩු කරගන්න බලපන් :P
    😁😁😁😁😁

    අයියෝ නයනක අයියේ bump 💣💣💣
    ------ Post added on Feb 24, 2021 at 3:33 AM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මුගෙ ඇඬියාවට දාපු පෝස්ට් වලට ලයික් වැටිල මාව "Well-known member" කෙනෙක් වෙලා:lol:
     
    • Haha
    Reactions: dilann