අනේ පව් පොඩි එකා

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    ගිය සතියට කලින් සතියෙ වියලි කලාපෙ උන් නිකම් නිස්කාරනෙ අලි පැටව් 3 දෙනෙක් මරල දැම්මා! දෙයියො මෙ සතියෙ සිහල පැටව් 3න්දෙනෙක් ස්විමින් පුල් වල ගිල්ලල මරල දැම්මා!

    දෙයියො ගානට යටින් වැඩෙ දෙනවා! එත් සිහලුන්ට මෙවා තෙරුම් ගන්න බැ!>> මෙ සතියට අලි 3ක් වගෙ ආයෙ මරල තිබ්බ. බලම ලබන සතියෙ එක එක හෙතු වලින් සිහලු 12කට වඩා මැරෙන්න සලස්සනවා!

    • Sad
    Reactions: Kalegana

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    ගිය සතියට කලින් සතියෙ වියලි කලාපෙ උන් නිකම් නිස්කාරනෙ අලි පැටව් 3 දෙනෙක් මරල දැම්මා! දෙයියො මෙ සතියෙ සිහල පැටව් 3න්දෙනෙක් ස්විමින් පුල් වල ගිල්ලල මරල දැම්මා!

    දෙයියො ගානට යටින් වැඩෙ දෙනවා! එත් සිහලුන්ට මෙවා තෙරුම් ගන්න බැ!>> මෙ සතියට අලි 3ක් වගෙ ආයෙ මරල තිබ්බ. බලම ලබන සතියෙ එක එක හෙතු වලින් සිහලු 12කට වඩා මැරෙන්න සලස්සනවා!

    දැන් එතකොට හොරු ටික ගෙදර යවලා මාලිමාවට කතිරෙ ගහපු එකටද දෙවියෝ කෝප වෙලා තියෙන්නේ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,894
    1
    60,823
    113
    Mother Earth
    අඩෝ පව් බන්. මාර වැඩක් නේ කවුරුවත් ඉඳලා නැද්ද වටපිටාවේ. 🤷🏻‍♂️
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    දැන් එතකොට හොරු ටික ගෙදර යවලා මාලිමාවට කතිරෙ ගහපු එකටද දෙවියෝ කෝප වෙලා තියෙන්නේ?
    මෙක දෙසපාලන පස්නයක් නොවෙ! මෙක සිහලුන්ගෙ දෙසයෙ පවු-පින් සමපාත කීර්ම ගැන පස්නෙයක්!
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ගිය සතියට කලින් සතියෙ වියලි කලාපෙ උන් නිකම් නිස්කාරනෙ අලි පැටව් 3 දෙනෙක් මරල දැම්මා! දෙයියො මෙ සතියෙ සිහල පැටව් 3න්දෙනෙක් ස්විමින් පුල් වල ගිල්ලල මරල දැම්මා!

    දෙයියො ගානට යටින් වැඩෙ දෙනවා! එත් සිහලුන්ට මෙවා තෙරුම් ගන්න බැ!>> මෙ සතියට අලි 3ක් වගෙ ආයෙ මරල තිබ්බ. බලම ලබන සතියෙ එක එක හෙතු වලින් සිහලු 12කට වඩා මැරෙන්න සලස්සනවා!

    Thambi karana wada

    බලම ලබන සතියෙ එක එක හෙතු වලින් සිහලු 12කට වඩා මැරෙන්න සලස්සනවා!
    Boru kiyanna epa ban
    ------ Post added on Oct 10, 2025 at 4:22 PM