අනේ ප්ලීස් මොකක්ද මේකට කරන්න ඕන....
මචන්ලා බයික් එකක් තියෙනවා වැස්ස වෙලාවට හොදටම මිස් කරනවා. ඒකනම් වහින්න ඕන නෑ, තෙමිලා තියෙන පාරක ගියත් ටිකක් වෙලා යනකොට මිස් කරනවා. ඊට පස්සේ මග නවතිනවා, අයෙත් ස්ටාර්ට් කර ගන්න ඕන. ඒකටත් හෙන ගේමක් දෙන්න ඕන. හැබැයි කොහොමහරි ස්ටාර්ට් වෙනවා. ආයෙත් මිස් කරලා ඒකම වෙනවා. මම දැක්කා තව ත්‍රෙඩ් එකක් මේ ගැන දාලා තියෙනවා. මේක මාර ප්‍රශ්නයක්. මේක ප්ලග් ටොප් එකේ අවුලක් නිසාද මචන්ලා? නැත්නම් C.D.I එකේ අවුලක්ද දන්නේ නෑ. අනේ ප්ලීස් මොකක්ද මේකට කරන්න ඕන....