මොකක්ද මේ sex eduction new syllabus

ekpeters

Well-known member
  • Nov 18, 2024
    843
    458
    63
    මොකක්ද මේ sex eduction new syllabus එකේ තියෙන්නේ?

    ලිංගික අධ්‍යාපනය නොමැති වීම නිසා අනවශ්‍ය ගැබ් ගැනීම් සිද්ධ වෙනවලු...
    ඇත්තටම අපේ සංස්කෘතියට අනුව විවාහය තෙක් sex නොකර ඉන්න කියන එක දැන් සමාජයෙන් ඈත් කරනවා.. ඇයි? උපක් පාලනය ගැනම කතා කරනවා condom සහ birt control tablet business එක promote කරන එක නේද මේ වෙන්නේ ? උපත් පාලනය ලොකුවට promote කරන්න ගියාම වෙන්නෙ පොඩි කාලේ ඉඳලම sexවලට ඇබ්බැහි වෙනවා. ලිංගාශ්‍රිත සමාජ රෝග වැඩි වෙනවා. අවසානයේ ඒ බෙහෙත් උපත් පාලනය සම්බන්ධ ද්‍රව්‍ය හදන විදේශීය සමාගම් අධික ලාබ ලබනවා. රටේ ඩොලර් තේරුමක් නැතුව අපතේ යනවා.

    ඇත්තටම මේ පොඩි වයසේදී sex eduction කියල යොනිය ඇතුලේ දෙයයි ගර්භාෂයයි කතා කරල වැඩක් තියෙනවද? ඒව හොඳයි A/L වලට. පොඩි කාලේ අපි හැමෝම හොයන්නේ විරුද්ධ ලිංගිකයගේ අවයව මොන වගේද කියන එක.
    published රට මොකක්ද කියල මතක නෑ. යාළුවෙක් පෙන්නුවා pdf එකක්. ඒකේ පොඩි ළමයින්ට ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙන්ම භාහිර ස්වරූපය හා කොටස් නම් කරල තියෙනවා. ළමයි හොරෙන් නිරුවත් පින්තූර බලන්නේ ඇයි? අවයව සහ sex යනු කුමක් ද කියල දන්නේ නැති නිසා නේ.
    භාහිර ස්වරුපය දැනගන්න ඕන වෙලාවට අභ්‍යන්තර ක්‍රියාව උගන්වන්න ගිහින් blue site එකේ නතර වෙලා පරිහානියට පත්වෙනවා නේද?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇත්තටම මේ පොඩි වයසේදී sex eduction කියල යොනිය ඇතුලේ දෙයයි ගර්භාෂයයි කතා කරල වැඩක් තියෙනවද?
    උබට කවුද කිව්වේ පොඩි කාලේ ඕවා උගන්නනවා කියලා... මැදගොඩ අබයතිස්සද??? මැල්කම් රන්ජිත් ද???

    ගුඩ් ටච් බෑඩ් ටච් ගැන එහෙම දන්නේ නැද්ද??? ප්‍රයිවෙට් පාර්ට් වල පර්සනල් හයිජීන් ගැන කියලා දෙන්න එපාද??? මාමලා සීයලා අයියලා රවට්ටලා පුපේ අරින්න යද්දි ඒකෙන් බේරෙන හැටි කියල දෙන්න හොද නැද්ද??? බස් එකේදි කෝච්චියේදි ගල අතගාන්න ආවොත් ඒකෙන් බේරෙන හැටි පොඩි උන්ට කියලා දෙන්න එපාද???
     
    • Like
    Reactions: libero and SK29

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    843
    458
    63
    උබට කවුද කිව්වේ පොඩි කාලේ ඕවා උගන්නනවා කියලා... මැදගොඩ අබයතිස්සද??? මැල්කම් රන්ජිත් ද???

    ගුඩ් ටච් බෑඩ් ටච් ගැන එහෙම දන්නේ නැද්ද??? ප්‍රයිවෙට් පාර්ට් වල පර්සනල් හයිජීන් ගැන කියලා දෙන්න එපාද??? මාමලා සීයලා අයියලා රවට්ටලා පුපේ අරින්න යද්දි ඒකෙන් බේරෙන හැටි කියල දෙන්න හොද නැද්ද??? බස් එකේදි කෝච්චියේදි ගල අතගාන්න ආවොත් ඒකෙන් බේරෙන හැටි පොඩි උන්ට කියලා දෙන්න එපාද???
    Ohoma kathawak newei mama kiwwe... me social media katha allagena ne oya katha karanne...
    Podi kale kiyala adahas kare grade 9,10 wage...

    Mama kiyanne oya kiyana good touch bad touch gana newei.. ewa grade 5,6 kale wage kiyala dena ewane..

    Mama kiwwe ganu pirimi genitals wath hariyata rupasatahanakin wisthara karanne nathuwa womb eka wage loku dewal kiyala dena eka... ekane thamunma mewa hoya ganna gihin blue site wala nathara wela track paninne

    Me kiyana eka hariyatama danne na.. api thama dakke nathi nisa..

    Mama kiwwe poduwe new syllabus kiya kiya sarin sare awath hari haman ekak newei enne.. ekane kochara syllabus awath elakiri/blue site walin nathara wenne..
    ------ Post added on Nov 17, 2025 at 2:06 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402

    උඹ කොහොමද දන්නේ?
    හරිනි දන්නෙත් නැතුව 😄
    ඒකිත් power point presentation ටිකක් බෙදාගෙන යනවා විතරයි 😄
     
    • Haha
    Reactions: War Fighter

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,866
    11,832
    113
    🌎

    Womb eka Grade 10 science valatath thiynava bn. Womb menstruation and all the shit
     
    • Like
    Reactions: War Fighter and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උඹ කොහොමද දන්නේ?
    හරිනි දන්නෙත් නැතුව 😄
    ඒකිත් power point presentation ටිකක් බෙදාගෙන යනවා විතරයි 😄
    ඉතින් හරිනි දන්නෙත් නැත්නම් මේක දාපු එකා කොහොමද දන්නේ සිලබස් එකේ තියන එක...

    ඌ දැනගත්ත විදිහටම තමයි තමයි මත් දන්නේ...

    Mama kiyanne oya kiyana good touch bad touch gana newei.. ewa grade 5,6 kale wage kiyala dena ewane..
    එහෙනම් ඒවට විරුද්ද නෑ නේ...

    Ohoma kathawak newei mama kiwwe... me social media katha allagena ne oya katha karanne...
    Podi kale kiyala adahas kare grade 9,10 wage... Mama kiwwe ganu pirimi genitals wath hariyata rupasatahanakin wisthara karanne nathuwa womb eka wage loku dewal kiyala dena eka... ekane thamunma mewa hoya ganna gihin blue site wala nathara wela track paninne
    උබට OL කරන ලමයි පොඩි උනාට ලංකාවේ නීතිය අනුව සෙක්ස් කරන්න කැමැත්ත දෙන්න පුලුවන් වයස අවු.16... ඉතින් ඒ වෙද්දි කොන්ඩම් එකක් දාලා ඒඩ්ස් හදා ගන්නේ නැතිව ඉන්න හැටි... ප්ලෑන් නොකර ලමයෙක් හදා නොගෙන ඉන්න හැටි කියලා දෙන්න ඕන... එහෙම නැත්නම් නීතිය වෙනස් කරන්න ඕන 25 වෙනකම් උකන්න බෑ කියලා...
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113
    උබට OL කරන ලමයි පොඩි උනාට ලංකාවේ නීතිය අනුව සෙක්ස් කරන්න කැමැත්ත දෙන්න පුලුවන් වයස අවු.16... ඉතින් ඒ වෙද්දි කොන්ඩම් එකක් දාලා ඒඩ්ස් හදා ගන්නේ නැතිව ඉන්න හැටි... ප්ලෑන් නොකර ලමයෙක් හදා නොගෙන ඉන්න හැටි කියලා දෙන්න ඕන... එහෙම නැත්නම් නීතිය වෙනස් කරන්න ඕන 25 වෙනකම් උකන්න බෑ කියලා...

    16 නෙමෙයි බං, සිංහල නීතිය 15
    මුස්ලිම් නම්, කාති උසාවියේ අවසරය අරගෙන වයස 12 දී බඳින්න පුළුවන්
     
    • Like
    Reactions: ttj

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,829
    113
    සෙක්ස් education දැනුත් තියෙනවා. ඔය කරන්න යන්නේ lgbt උගන්නන්න. ඕක මාලිමාව නෙමෙයි මොකා හිටියත් කරනවා නැත්තන් ADB එකෙන් ආධාර දෙන්නේ නෑ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,670
    16,402
    113
    16 නෙමෙයි බං, සිංහල නීතිය 15
    මුස්ලිම් නම්, කාති උසාවියේ අවසරය අරගෙන වයස 12 දී බඳින්න පුළුවන්

    එතකොට වයස 12 වෙද්දී sex වලට ලෑස්ති වෙන්න knowledge එක දෙන්න වෙනවා
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එතකොට වයස 12 වෙද්දී sex වලට ලෑස්ති වෙන්න knowledge එක දෙන්න වෙනවා
    ඔව් ඉතින් නැත්තම් මොහමඩ් ඇවිල්ල උකලා බඩ කරලා ගියාම මොක්ද උනේ කියලා වත් තේරෙන්නේ නෑ නේ...

    එහෙම නැත්නම් අල්ලට උකා ගන්න කියලා හැමෝටම එක විවාහා නීතියක් ගේන්න වෙනවා...
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,013
    113
    මොකක්ද මේ sex eduction new syllabus එකේ තියෙන්නේ?

    ලිංගික අධ්‍යාපනය නොමැති වීම නිසා අනවශ්‍ය ගැබ් ගැනීම් සිද්ධ වෙනවලු...
    ඇත්තටම අපේ සංස්කෘතියට අනුව විවාහය තෙක් sex නොකර ඉන්න කියන එක දැන් සමාජයෙන් ඈත් කරනවා.. ඇයි? උපක් පාලනය ගැනම කතා කරනවා condom සහ birt control tablet business එක promote කරන එක නේද මේ වෙන්නේ ? උපත් පාලනය ලොකුවට promote කරන්න ගියාම වෙන්නෙ පොඩි කාලේ ඉඳලම sexවලට ඇබ්බැහි වෙනවා. ලිංගාශ්‍රිත සමාජ රෝග වැඩි වෙනවා. අවසානයේ ඒ බෙහෙත් උපත් පාලනය සම්බන්ධ ද්‍රව්‍ය හදන විදේශීය සමාගම් අධික ලාබ ලබනවා. රටේ ඩොලර් තේරුමක් නැතුව අපතේ යනවා.

    ඇත්තටම මේ පොඩි වයසේදී sex eduction කියල යොනිය ඇතුලේ දෙයයි ගර්භාෂයයි කතා කරල වැඩක් තියෙනවද? ඒව හොඳයි A/L වලට. පොඩි කාලේ අපි හැමෝම හොයන්නේ විරුද්ධ ලිංගිකයගේ අවයව මොන වගේද කියන එක.
    published රට මොකක්ද කියල මතක නෑ. යාළුවෙක් පෙන්නුවා pdf එකක්. ඒකේ පොඩි ළමයින්ට ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙන්ම භාහිර ස්වරූපය හා කොටස් නම් කරල තියෙනවා. ළමයි හොරෙන් නිරුවත් පින්තූර බලන්නේ ඇයි? අවයව සහ sex යනු කුමක් ද කියල දන්නේ නැති නිසා නේ.
    භාහිර ස්වරුපය දැනගන්න ඕන වෙලාවට අභ්‍යන්තර ක්‍රියාව උගන්වන්න ගිහින් blue site එකේ නතර වෙලා පරිහානියට පත්වෙනවා නේද?
    True machan.
     
    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    I think this is what they are going to teach. Not "හුකන්නේ කොහොමද?"btw its already in grade 7 health science book.
    අපි 2-3 වසර ඉද්ද අපිට වෙනම එකක් කරා jumbo කියල.මට තාම මතකයි අපිට school ඇරෙන්න පැයක් විතර තියල පන්තිභාර මැඩම් කියල දෙනව. අලියෙක් වගේ ටෙඩියෙක් ගෙනත් good touch මොනවද bad touch මොනවද කියල ඉගැන්නුව ඒ විතරක් නෙවේ තව ප්‍රථමාධාර කරනවිදි ඒම දේවල්ලුත් මන් හිතන් නෑ ඒව වල වෙනව කියල දැන් ළමයි මොන්ටිසෝරි යනකාලෙ ඉඳන්ම දඟලන්නෙ ශිෂ්‍යත්වෙට ඊට පස්සෙ ඒක ඉවර උනාම ළමයිව කොහෙ හරි දුර ඉස්කෝලෙක ළමයව අත ඇරල එනව. ළමයිට සමාජෙ ගැන ළමයිට ආරක්ශාව තියෙන්නෙ කොහෙද කියල කිසි අවබෝධයක් නෑ . ළමයි හොයන්නෙ ආදරේ... ළමයිව විතරක් නෙවේ දෙමව්පියන්ටත් මේ සම්බන්ධව හරි උපදෙස් වගේම මගපෙන්වීම අනිවාරෙන්ම ඕනෙ. අපේ උන් කරල තියෙන්නෙ "sex education" කියන එක හරිම පටු තැනකට ලඝු කරල. දෙමව්පියො ළමයිට විශ්වාසවන්ත ඕනෙ ළමයිට එයාලගෙ ආදරේ ඕනෙ. එතකොට වෙන කාගෙන්වත් විශ්වාසෙවත් ආදරේවත් හොයන්න යන්නෙ නෑ...

    උබට කවුද කිව්වේ පොඩි කාලේ ඕවා උගන්නනවා කියලා... මැදගොඩ අබයතිස්සද??? මැල්කම් රන්ජිත් ද???

    ගුඩ් ටච් බෑඩ් ටච් ගැන එහෙම දන්නේ නැද්ද??? ප්‍රයිවෙට් පාර්ට් වල පර්සනල් හයිජීන් ගැන කියලා දෙන්න එපාද??? මාමලා සීයලා අයියලා රවට්ටලා පුපේ අරින්න යද්දි ඒකෙන් බේරෙන හැටි කියල දෙන්න හොද නැද්ද??? බස් එකේදි කෝච්චියේදි ගල අතගාන්න ආවොත් ඒකෙන් බේරෙන හැටි පොඩි උන්ට කියලා දෙන්න එපාද???

    උඹලගෙ syllabus නෙවේ අපිට තිබ්බෙ අපි 7 වසරෙදි ඉගෙන ගත්තෙ sex ගැන

    1763381029718.png

    1763381238326.png

    ------ Post added on Nov 17, 2025 at 5:36 PM

    sex education
    bump
    ------ Post added on Nov 17, 2025 at 5:56 PM
     
    Last edited:
    • Like
    Reactions: ttj

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    843
    458
    63
    I think this is what they are going to teach. Not "හුකන්නේ කොහොමද?"btw its already in grade 7 health science book.
    අපි 2-3 වසර ඉද්ද අපිට වෙනම එකක් කරා jumbo කියල.මට තාම මතකයි අපිට school ඇරෙන්න පැයක් විතර තියල පන්තිභාර මැඩම් කියල දෙනව. අලියෙක් වගේ ටෙඩියෙක් ගෙනත් good touch මොනවද bad touch මොනවද කියල ඉගැන්නුව ඒ විතරක් නෙවේ තව ප්‍රථමාධාර කරනවිදි ඒම දේවල්ලුත් මන් හිතන් නෑ ඒව වල වෙනව කියල දැන් ළමයි මොන්ටිසෝරි යනකාලෙ ඉඳන්ම දඟලන්නෙ ශිෂ්‍යත්වෙට ඊට පස්සෙ ඒක ඉවර උනාම ළමයිව කොහෙ හරි දුර ඉස්කෝලෙක ළමයව අත ඇරල එනව. ළමයිට සමාජෙ ගැන ළමයිට ආරක්ශාව තියෙන්නෙ කොහෙද කියල කිසි අවබෝධයක් නෑ . ළමයි හොයන්නෙ ආදරේ... ළමයිව විතරක් නෙවේ දෙමව්පියන්ටත් මේ සම්බන්ධව හරි උපදෙස් වගේම මගපෙන්වීම අනිවාරෙන්ම ඕනෙ. අපේ උන් කරල තියෙන්නෙ "sex education" කියන එක හරිම පටු තැනකට ලඝු කරල. දෙමව්පියො ළමයිට විශ්වාසවන්ත ඕනෙ ළමයිට එයාලගෙ ආදරේ ඕනෙ. එතකොට වෙන කාගෙන්වත් විශ්වාසෙවත් ආදරේවත් හොයන්න යන්නෙ නෑ...

    උඹලගෙ syllabus නෙවේ අපිට තිබ්බෙ අපි 7 වසරෙදි ඉගෙන ගත්තෙ sex ගැන

    View attachment 258969

    View attachment 258971
    ------ Post added on Nov 17, 2025 at 5:36 PM

    sex education
    bump
    ------ Post added on Nov 17, 2025 at 5:56 PM

    වැරදියට තේරුම් ගන්න එපා... ගොඩක් පුංචි වයසේ දී good touch bad touch වගේ ඉතාම basic දෙයක් ගැන නෙවෙයි...
    අනික තමයි මේ පොතේ ඔයා sex education කියල දාල තියෙන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන.
    ගොඩක් වෙලාවට ලිංගික අධ්‍යාපනය කියල පුරුෂ ප්‍රජනක පද්ධතියේ ඔය වගේ රූප සටහනක් පෙන්වනවා. කෝ ස්ත්‍රී අවයවය? මේවගේ දෙයක් ද 9, 10, 11 ළමයින්ට උගන්වන්නේ ? ඒක නෙවෙයි ද විරුද්ධ ලිංගිකයාට තියෙන අවයවය බලන්න blue site වලට ගිහින් වෙනස්ම කාරණා දැකල මනස විකෘත්ති වෙලා අධ්‍යාපනය ආකල්ප වර්ධනය අඩාල වෙන්නේ ?
     
    ඒකත් තියනව ඉතින් මන් පාඩමම මෙකෙ දැම්මෙ නෑ ... ඔයාට ඕන නම් grade 7, Health Science & physical activities text book එක web එකෙන් download කරගන්න පුලුවන්. o/l වලට අනිත් ටික උගන්නනව. A/L biology කරොත් තව ඉගෙනගන්න පුලුවන්...
    ඔව් grade 7 වලදි නම් ඔය රූප සටහන් තමා grade 10 වලදි lab model use කරා
     
    ලැබ් මොඩල් use කරා කිව්වාට ශරීර අභ්‍යන්තරය ගොඩක් වැදගත් නෑ advance ඉගන ගන්න කෙනෙකුට නෙවෙයි නම්. A/L bio නම් හැමෝම කරන්නේ නෑනේ..
    පුළුවන් නම් ඔක්කොම resources share කරන්න...

    විදේශීය පොත් තියෙනවනම් ඒවත් share කරන්න( 18 ට අඩු ළමයින්ට අවශ්‍ය ඒවා)🙂
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,903
    2,031
    113
    Do not ignore the amount of teen pregnancies, happening every year and the effort organisations put to raise awareness of this crisis

    Do a good research first without being a bigot in 2025