අනේ බං Software එකක් දීලා යමං

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අනේ බං Software එකක් දීලා යමං

    මචංලා උදේ ඉදන් ඩේටා කපාගෙන වීඩියෝ එඩිටින් සොෆ්ට් වෙයා කෑල්ලක් හොයනවා..
    එක්කෝ 32 බිට් නෑ.. එක්කෝ ක්රැක් නෑ.. එක්කෝ වයිරස්..

    මට තියනවනම් 32 බිට් වලට වැඩ කරන ක්රැක් තියන සොෆ්ට් වෙයා එකක ලින්ක් එකක් දාපල්ලකෝ ෂුවර්ම එකක්..


    powerdirector , movie maker ඕන මගුලක් හා