අනේ බන් උදව් කරපල්ලා

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Oya eka kellekta dick pics yawapan ban.aye geni prashna ussagena ena ekak ne
    උබේ වගේ ෆ්‍රී මයින්ඩ් එකක් මට තිබ්බා නම් කරන්න තිබ්බා. හැබැයි මැරී කරලා නැත්නම් කරනවා. දැන් කලාම ළමයිනුත් ඒ පාරේම යනවා නේ ඔයි. :lol:
     
    • Haha
    Reactions: visalbro and Emios

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොකක්ද ප්‍රශ්නේ birth certificate එක original ඔනේ, ඇයි original එක නැද්ද
    නැ බන් උන්ට මොකෙක් හරි කියල බර්ත් සෙටිෆිකෙට් එක 6 මන්ත් ඇතුලත ඉසු කල එක්ක වෙන්න ඕනේ කියල. දැන් ඕක වටෙන්ම අහලා. එක එකා වෙන දේවල් කියල. අන්තිමට ඕක මෙහෙට කැරකුනා. 27 යන්න තියෙන්නේ කිව්වා විදිහට. ඕකයි කෙස් එක බන්. 1919 ගැහුවා එක බිසී බන් හැම වෙලේම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,594
    113
    නැ බන් උන්ට මොකෙක් හරි කියල බර්ත් සෙටිෆිකෙට් එක 6 මන්ත් ඇතුලත ඉසු කල එක්ක වෙන්න ඕනේ කියල. දැන් ඕක වටෙන්ම අහලා. එක එකා වෙන දේවල් කියල. අන්තිමට ඕක මෙහෙට කැරකුනා. 27 යන්න තියෙන්නේ කිව්වා විදිහට. ඕකයි කෙස් එක බන්. 1919 ගැහුවා එක බිසී බන් හැම වෙලේම
    E mona pakakda brith certficate kiyak ganna oneda etakota renew karana karana gane
     
    • Haha
    Reactions: HAneo

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    නැ බන් උන්ට මොකෙක් හරි කියල බර්ත් සෙටිෆිකෙට් එක 6 මන්ත් ඇතුලත ඉසු කල එක්ක වෙන්න ඕනේ කියල. දැන් ඕක වටෙන්ම අහලා. එක එකා වෙන දේවල් කියල. අන්තිමට ඕක මෙහෙට කැරකුනා. 27 යන්න තියෙන්නේ කිව්වා විදිහට. ඕකයි කෙස් එක බන්. 1919 ගැහුවා එක බිසී බන් හැම වෙලේම
    දන්න තරමින් අලුතෙන් එකක් ඕනෙ නෑ හැබැයි ගෙනියන එක ඔරිජිනල් එකක් වෙන්න ඕනෙ.
    පොඩ්ඩක් ඕකෙන් සේප් වෙලා ඉන්න බලපන් උබ දෙන උපදේසෙ බැරි වෙලාවත් වැරදුනොත් උබට මැරෙනකම් ගෑනිගෙන් බැනුම් අහන්න වෙනව :rofl: :rofl: :P
     
    • Love
    Reactions: HAneo

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    නැ බන් උන්ට මොකෙක් හරි කියල බර්ත් සෙටිෆිකෙට් එක 6 මන්ත් ඇතුලත ඉසු කල එක්ක වෙන්න ඕනේ කියල. දැන් ඕක වටෙන්ම අහලා. එක එකා වෙන දේවල් කියල. අන්තිමට ඕක මෙහෙට කැරකුනා. 27 යන්න තියෙන්නේ කිව්වා විදිහට. ඕකයි කෙස් එක බන්. 1919 ගැහුවා එක බිසී බන් හැම වෙලේම
    ඔය කියන්නේ කච්චෙරියෙන් නිකුත් කරපු එකක් ගැනද, ඒ කියන්නේ ඔක original එක නොවන නිසා
     
    • Love
    • Like
    Reactions: lima20 and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය කියන්නේ කච්චෙරියෙන් නිකුත් කරපු එකක් ගැනද, ඒ කියන්නේ ඔක original එක නොවන නිසා
    Na machan meka original ekak. ehema ewath 6 month da kiyala me case eka