හොඳම ENT දොස්තරලා කවුද?

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    යාලුවෙක්ගෙ උගුරේ ආබාධයක් තියෙනවා. වෙන්න තියෙන නරකම ලෙඩේ වෙන්නත් පුලුවන්. ඒත් තාම කන්ෆර්ම් නෑ. ගියපු ENT අය කියන්නේ අර නරකම ලෙඩේ වෙන්න පුලුවන් 50% චාන්ස් එකක් තියේ කියලා. මොකද කරන්නේ? මුලින්ම මොකක් කරන්නද හිතාගන්න බෑ. තව ENT කීපදෙනෙක්ව චැනල් කරලා තියෙන්නේ. උදව් කරපල්ලා.

    Up
    ------ Post added on Oct 15, 2025 at 8:45 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,362
    77,421
    113
    යාලුවෙක්ගෙ උගුරේ ආබාධයක් තියෙනවා. වෙන්න තියෙන නරකම ලෙඩේ වෙන්නත් පුලුවන්. ඒත් තාම කන්ෆර්ම් නෑ. ගියපු ENT අය කියන්නේ අර නරකම ලෙඩේ වෙන්න පුලුවන් 50% චාන්ස් එකක් තියේ කියලා. මොකද කරන්නේ? මුලින්ම මොකක් කරන්නද හිතාගන්න බෑ. තව ENT කීපදෙනෙක්ව චැනල් කරලා තියෙන්නේ. උදව් කරපල්ලා.

    Up
    ------ Post added on Oct 15, 2025 at 8:45 PM
    bump
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,272
    50,596
    113
    සේදවත්ත
    යාලුවෙක්ගෙ උගුරේ ආබාධයක් තියෙනවා. වෙන්න තියෙන නරකම ලෙඩේ වෙන්නත් පුලුවන්. ඒත් තාම කන්ෆර්ම් නෑ. ගියපු ENT අය කියන්නේ අර නරකම ලෙඩේ වෙන්න පුලුවන් 50% චාන්ස් එකක් තියේ කියලා. මොකද කරන්නේ? මුලින්ම මොකක් කරන්නද හිතාගන්න බෑ. තව ENT කීපදෙනෙක්ව චැනල් කරලා තියෙන්නේ. උදව් කරපල්ලා.

    Up
    ------ Post added on Oct 15, 2025 at 8:45 PM
    උගුරේ එක තමා ලේසිම . ඉක්මනට යන්න කියපන් බලවගන්න , බයොප්සියක් කරානම් හරි . තයිරොයිඩ් එක අහක් කරා ජීවිතකාලෙම අයඩින් පෙති ගහන්න පමණයි වෙන්නේ එක නම් .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    තව ENT කීපදෙනෙක්ව චැනල් කරලා තියෙන්නේ. උදව් කරපල්ලා.

    ENT shopping කරලා වැඩක් නැ, හරිහමන් imagine test එකකුයි, බයොප්සි රිපෝර්ට් එකකුයි ගන්න. ඒකෙ රිසාල්ට්ස් වලින් malignancy එකක් පෙන්නනවනම්, ඉක්මන්ට හොදම oncologist කෙනෙක් හම්බෙලා ප්‍රතිකාර ගන්න කියන්න.
     
    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63