අනේ බොලව්....song help දීපල්ලකො.............!!!!

thanujaka

Well-known member
  • අනේ බොලව්....song help දීපල්ලකො.............!!!!

    මචංස් ල...මට මේ සින්දු දෙක තියෙන එකෙක් දීපල්ලකො....මට මේ දෙකේම හරියට titles මතක නෑ....පළවෙනි එක අර රුදුරු විස කටුව පතුලේ ඇනී වන උනා...ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ උනා කියන සින්දුව....දෙවනි එක අර ජාතිය රන් විමනක් වේ...ආගම මිණි පහනක් වේ...එය රැකගන්නට මෙලොවේ...සමත් වෙතොත් පුත නුඹ වේ කියන song එක.....තියෙන එකෙක් සප් එකක් දීපල්ලකො...........!!!!:(
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ලඟ නම් නෑ. දෙවෙනි එක කියන්නෙ නන්දා මාලිනී නෝනා වගෙයි මතක..
     

    thanujaka

    Well-known member
  • e song eka labuna machan.....anith ekai dan one......
    2.gif
    hw ewa thnkz machan udaw karata..............!!!!
    7.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    me thiyenne machan anith eka, habai andenawa ahaddi:baffled: quality eka nam binduwai man hithanne parana film ekakin aragenada kohedo:oo:

    kate kiri suwanda - Dharmadasa walpola
    ධර්මදාස වල්පොලයන් ගයන, මාතලන් චිත්‍රපටියෙ ගීතයක්. හිතන්වා කවුරුවත් ඕක remix කරන්න ගිහින් නැතුව ඇති කියලා.