අනේ බොල මනෙල් පාට් 2

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    අනේ බොල මනෙල් පාට් 2

    එකිගෙ කරච්චල්
    ඉවසයිද සුනිමල්
    කටට පරදියි කම්මල්
    කිව්වත් කෙහෙම්මල්
    ගහන්ඩ වෙනව තව මල්

    තියන තුරු කොසු ඉදල්
    කැඩුව උගෙ ඇට උකුල්
    වටෙ අති කටු ඉපල්
    දනි උගෙ ලොකු කකුල්

    බලා ඌ කල් යල්
    ගසා හොඳ සැර ගල්
    පිහිය කරගෙන උල්
    හත් අට පොලක්ම හිල්

    අනෙ උබ මනෙල්
    දැගලුවෙ ඔක වෙනකල්
    :growl::no::nerd::angry::oo:



    :baffled:
     
    Last edited:
    • Like
    Reactions: cspmaxx

    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    මන් නම් ඔය කවි දන්නෙ නැත ගොයියෝ
    පට්ටයි කියා යමි යන්නට වැඩ ඇතියෝ :D
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    අනේ බොල මැක්ස්
    උබ නැහැ ගහන්නෙ වෙල්..??
    නොකිය බේ ගල්
    ගනින් ඔය කාල මේ දැන්


    :D:lol:

    දකිනකොට බොතල්
    සිහි වෙනව ආතල්
    උබෙ හිත සුරතල්
    තලනු බැරි වනමල්
    ටිකක් ගමු verry well:rofl:
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    මලුත් පරණලු බන්..
    දෙන්නද නියම කුඩක් මම දැන් ..? :confused:


    :lol::lol:


    ඔය වගේ කුඩවල්
    උරල ගෙන ආතල්
    body එක වෙලා බොල්
    හුළ‍‍ඟෙ ය‍න්නේ වෙලා පරඬැල් ;)
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ඔව ගහන පොරවල්
    අත්තටම හරි වල්

    ගල් පොල් කසි හෝ මල්
    ගහල මේ පොරවල්
    යන එන පාරවල්
    යහන කරගෙන සිටිති හැමකල් :yes: :growl::P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    දකිනකොට බොතල්
    සිහි වෙනව ආතල්
    උබෙ හිත සුරතල්
    තලනු බැරි වනමල්
    ටිකක් ගමු verry well:rofl:

    අනේ බන් සුනිමල්
    කියන කතා උබ නම්
    ටිකක් ගැහුවොත් අනේ මම නම්
    ඇදන් වැටෙනවා කබරයා මෙන්..

    :D:yes: :lol:
    :lol::lol::lol: