අනේ මචන්ලා මේකට උදව්වක් ඔනා
මගෙ කෙල්ල face book එකේ chat බාර් එකේ ආපු link එකක් click කරලා
.දැන් ඒ ලින්ක් එක face book එකේ chat වලට යනවා
.මමත් හිතුවේ එතනින් නවතියි කියලා
.ඒත් නෑ දැන් skype එකටත් ඒ link එක එනවා
.avaira දෙයියා දාගෙන හිටියේ
.ඒකෙන් පෙන්නනවා අවුලක් තියනවා කියලා
.ඒකෙත් දැන් කාලෙ පැනලා
.recovery කරන්න බෑ
.වින්ඩොව්ස් 7 හොර කොපියක් දාලා දුන්නෙත් මම
..මොකක්ද මේකට කරන්නේ
.ලේසි විදිහක් කියලා දෙන්න
..