අනේ මට ඉදව් කරම්න

kolla boss

Active member
  • May 5, 2022
    159
    92
    28
    අඩෝ මට wrong turn එකේ කෙල්ලොන්ව ලොකුවට බලන්න මොනිටර් එකක් ගන්න ඕන.25කට වගේ ඕන framless එකක්.අප්පට ඉකෙන්න 60% වැඩි වෙලා තිබ්බ ගානට වඩා.මට ඕන 22 ඉන්ච් හරි 24 ඉන්ච් හරි frameless එකක්.‍යූස්ඩ් ද අහන්න එපා ඔය ගානට යූස්ඩ් තමා ඕයි තියෙන්නේ.ලෙනෝවෝ තමා ඕන.t22i full hd 60hz එකක් තියෙනවා උන්ගේ 26යි.ගේමින්ග් වලට shape නේ 60Hz.මගේ vga එකත් කොහොමත් rtx 3050 එකක්.warzone වගේ ඒවගේ උපරිම settings දාලත් 80 fps වගේ යනවා.

    මුන් තමා shop එක.මහරගම ඉදන් ඔය කඩේට පයින් යන දුරද?

    Laptop Factory Lanka - Used computers
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අඩෝ මට wrong turn එකේ කෙල්ලොන්ව ලොකුවට බලන්න මොනිටර් එකක් ගන්න ඕන.25කට වගේ ඕන framless එකක්.අප්පට ඉකෙන්න 60% වැඩි වෙලා තිබ්බ ගානට වඩා.මට ඕන 22 ඉන්ච් හරි 24 ඉන්ච් හරි frameless එකක්.‍යූස්ඩ් ද අහන්න එපා ඔය ගානට යූස්ඩ් තමා ඕයි තියෙන්නේ.ලෙනෝවෝ තමා ඕන.t22i full hd 60hz එකක් තියෙනවා උන්ගේ 26යි.ගේමින්ග් වලට shape නේ 60Hz.මගේ vga එකත් කොහොමත් rtx 3050 එකක්.warzone වගේ ඒවගේ උපරිම settings දාලත් 80 fps වගේ යනවා.

    මුන් තමා shop එක.මහරගම ඉදන් ඔය කඩේට පයින් යන දුරද?

    Laptop Factory Lanka - Used computers
    ඇයි උබ අසන්දිමිත්තා බලන්න යන්නද😅
     
    • Dislike
    Reactions: kolla boss