ඔව් මල්ලියෝ මටත් මතකයි ඔහොම එකක් මගේ ලඟ තිබුණා. දැක්කොත් අනිවාර්‍යයෙන්ම පණිවිඩේ දෙන්නම්. මට ඔයාගේ මොබයිල් නම්බර් එක දෙනවද?
අපූරු නිර්මාණයක් සහෝ...
කීප දවසක් කිව්වා වගේ ඔයාගේ නිර්මාණ දැන් හරිම ලස්සනයි.
බොහෝම ස්තූතියි අයියේ... ඔයා මගෙ මුල් කාලේ ඉදලම රසිකයෙක්නෙ...
අයියට ජය !