විවේකය හොයාගන්නවත් විවේකයක් නෑ වගේ. sms එකක් එවන්න පුළුවන් ඒත් ඒක බලන්නත් වෙලාවක් තියේද කියලා සැකයි
හොඳ නිර්මාණයක් යාළුවා ...... අද ඉන්න බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍යම ඒ වගේම ලඟ නැති දෙයක් විවේකය
+ රෙප්
sms එක එවන්න නම්බර් එක ලියන්නත් අමතක වෙලා වගේ.....
අර්ථවත් නිර්මාණයක් අයියේ.... හිතක් නැති යකඩ ගොඩක් බදාගෙන සමහරු යන්ත්‍රබවට පත් වෙලා....අපූරු නිර්මාණයක්....දිගටම අයියගෙ කවි සිතුවිලි අපිත් එක්ක බෙදාගන්න අයියට ධෛර්ය හා ශක්තිය ලැබේවා!!!
විවේකය හොයාගන්නවත් විවේකයක් නෑ වගේ. sms එකක් එවන්න පුළුවන් ඒත් ඒක බලන්නත් වෙලාවක් තියේද කියලා සැකයි
හොඳ නිර්මාණයක් යාළුවා ...... අද ඉන්න බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍යම ඒ වගේම ලඟ නැති දෙයක් විවේකය
+ රෙප්

නිකං පිස්සු වගේද?
රෙප්මෙක කියෙව්වේ රෑ දෙගොඩ යාමෙ වැඩ ඉවරවෙලා ඇවිත් ලද පුංචි විරාමයක නිසා හොයන්න තරම් විවේකයක් තිබුනේ නැහැ.
හොයාගන්න පුලුවන් වුනොත් විවේකයක් හොයලා බලන්නම් විවේකය.
හැම දේම විකුනන මේ කාලයේ විවේකය පැක් කර විකුණන්න marketing කාරයන්ට විවේකයක් ලැබිලා නැතිව ඇති තවමත්.
ලස්සන නිර්මාණයක් මල්ලී.
But, Do not forget to rest otherwise rest rest.
හැම දෙයක්ම නැති වෙලා හා නැති වෙමින් පවතින ලොවක "විවේකය"...
එහෙම වචනයක් මගේ ශබ්ද කෝෂයේ මුළු ජීවිත කාලෙටම තිබිලා නෑ..අද කොහොමටත් නෑ...
ඉතා අගනා කාලෝචිත නිර්මානයක්....
මල්ලියාට ජය.....
විවේකය.........වැරදිලාවත් ඉල්ලන්නම් එපා...
මේ දවස්වල මා ලගනම් තියෙනවා. ඒත් කියන්නත් බයයි...මොකද එක පාරටම හොරු අරන් යනවා....ඊට පස්සෙ මටත් ඉල්ල ඉල්ල යන්න වේවි....
විවේකය.....වැඩියෙන් තිබුනත් කරදරයක් වෙනවා...නැත්තටම නැතිඋනාම....අයියෝ....
කොහොම උනත් වෙනස් නිර්මාණයක් මල්ලියො....හුගක් රස වින්දා...





