අනේ මන්දා….. Ane Mandhaa….

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
අනේ මන්දා….. Ane Mandhaa….

20qdiky.jpg
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ayyo pudana kotama kaapi yaka...:lol::lol::lol::lol:

    oya kaviya misunderstand karalane malli....:(:(

    hee hee bro mata meka hondata theruna:)!purushayata kotharam kenthi giyath ae siyalla iwaasagena (ohuge sobaawaya therum gena) inna birindak gena mein gamya wana bawa mage hengeemai!
    weradida danne ne!
    :nerd:

    mama kiwwe ae thathweta wife wa genna saamanyen amaarui ne!:lol::rofl:
     
    nwnbs

    Member
    මං හිතන්නෙත් එහෙම වෙන්න ඇති. එයා ඔයාව තේරුම් අරන්. නැතත් එක්කෙනෙකුට කේන්ති ආවහම අනිත් කෙනා ඉවසන්න ඕනෙ. එතකොටනෙ සමබර වෙන්නෙ... :)
    ලස්සනයි රසික අයියා... :)
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    hee hee bro mata meka hondata theruna:)!purushayata kotharam kenthi giyath ae siyalla iwaasagena (ohuge sobaawaya therum gena) inna birindak gena mein gamya wana bawa mage hengeemai!
    weradida danne ne!
    :nerd:

    mama kiwwe ae thathweta wife wa genna saamanyen amaarui ne!:lol::rofl:

    ayyo ekak hite tiyan ekak kiyanna epa malli..umbe namata honndha naa.. mama issella hitan hitiyeth umba chaa porak kiyala..passe tamai kolla hariyata anduna gatte.. pissumane natuwe awa dawaswala umba...:lol:
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    මං හිතන්නෙත් එහෙම වෙන්න ඇති. එයා ඔයාව තේරුම් අරන්. නැතත් එක්කෙනෙකුට කේන්ති ආවහම අනිත් කෙනා ඉවසන්න ඕනෙ. එතකොටනෙ සමබර වෙන්නෙ... :)
    ලස්සනයි රසික අයියා... :)

    thanks malli........:):)
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    මං හිතන්නෙත් එහෙම වෙන්න ඇති. එයා ඔයාව තේරුම් අරන්. නැතත් එක්කෙනෙකුට කේන්ති ආවහම අනිත් කෙනා ඉවසන්න ඕනෙ. එතකොටනෙ සමබර වෙන්නෙ... :)
    ලස්සනයි රසික අයියා... :)

    එක්කෙනෙකුට කේන්ති ආවහම අනිත් කෙනා ඉවසන්න ඕනෙ.
    honda adahasak... :yes:

    nirmaanaya lassanai....... :yes:
     
    • Like
    Reactions: archirasika

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මනුස්සයා වලිගෙ පාගගෙන දගලද්දි ඉතින් හාමිනේ සද්ද නැතුව ඉන්න ඕනෙලු......

    එහෙම නේද කියන්නේ ?
    :P
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමබරතාවය රැකගැනීම ඔතැනට වගේම තවත් බොහෝ අවස්ථාවන්හිදී නුවණැස මෙහෙයවා ප්‍රයෝජනයට ගත්තොත් ජීවිතයේ ඉදිරිය පැහැදිලියි..

    නිර්මානය ලස්සනයි ...අපුරුයි...අවවාදාත්මකයි...

    මමත් ඔහොම කරල බලන්න ඕනේ උඹේ කවියෙ කියල තියෙන විදිහට....

    උඹට ජය....
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    මනුස්සයා වලිගෙ පාගගෙන දගලද්දි ඉතින් හාමිනේ සද්ද නැතුව ඉන්න ඕනෙලු......

    එහෙම නේද කියන්නේ ?
    :P

    he he..ehemalu ehemalu..ape gedarath ehemai... ehema tama jeevite..podi podi halahappeeem enawa.. eth api godak adaren innawa..

    prashna nati jeevitha nahane nangi...:)
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ගැහැණු කොහොමත් ඉතින් එහෙම තමයි :lol:
    සමීක්ෂණයක් කළොත් ඇත්තටම පිර්‍ඉමියෙකුට වඩා ගැහැණියකට ඉවසීමෙ ශක්තිය වැඩියි.
    ඒ බව ශෘංගාර රසයකුත් එක්කයි ඔයා කවියෙන් කියලා තියෙන්නෙ.
    අපූරැයි සහො
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    ගැහැණු කොහොමත් ඉතින් එහෙම තමයි :lol:
    සමීක්ෂණයක් කළොත් ඇත්තටම පිර්‍ඉමියෙකුට වඩා ගැහැණියකට ඉවසීමෙ ශක්තිය වැඩියි.
    ඒ බව ශෘංගාර රසයකුත් එක්කයි ඔයා කවියෙන් කියලා තියෙන්නෙ.
    අපූරැයි සහො

    stooti sister....:yes::yes::yes:
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    සමබරතාවය රැකගැනීම ඔතැනට වගේම තවත් බොහෝ අවස්ථාවන්හිදී නුවණැස මෙහෙයවා ප්‍රයෝජනයට ගත්තොත් ජීවිතයේ ඉදිරිය පැහැදිලියි..

    නිර්මානය ලස්සනයි ...අපුරුයි...අවවාදාත්මකයි...

    මමත් ඔහොම කරල බලන්න ඕනේ උඹේ කවියෙ කියල තියෙන විදිහට....

    උඹට ජය....

    yako umba magen igena gena hariyanawada? matath kiyala denna ooni umbane saho..

    thanks kiwwa lokkaa.......:lol::lol::lol: