ow ow genun ta wediya kiyawanna denna honda ne!
maxxa bro![]()






ayyo pudana kotama kaapi yaka...
oya kaviya misunderstand karalane malli....![]()
!purushayata kotharam kenthi giyath ae siyalla iwaasagena (ohuge sobaawaya therum gena) inna birindak gena mein gamya wana bawa mage hengeemai!




hee hee bro mata meka hondata theruna!purushayata kotharam kenthi giyath ae siyalla iwaasagena (ohuge sobaawaya therum gena) inna birindak gena mein gamya wana bawa mage hengeemai!
weradida danne ne!
mama kiwwe ae thathweta wife wa genna saamanyen amaarui ne!![]()

මං හිතන්නෙත් එහෙම වෙන්න ඇති. එයා ඔයාව තේරුම් අරන්. නැතත් එක්කෙනෙකුට කේන්ති ආවහම අනිත් කෙනා ඉවසන්න ඕනෙ. එතකොටනෙ සමබර වෙන්නෙ...
ලස්සනයි රසික අයියා...![]()


මං හිතන්නෙත් එහෙම වෙන්න ඇති. එයා ඔයාව තේරුම් අරන්. නැතත් එක්කෙනෙකුට කේන්ති ආවහම අනිත් කෙනා ඉවසන්න ඕනෙ. එතකොටනෙ සමබර වෙන්නෙ...
ලස්සනයි රසික අයියා...![]()
honda adahasak...එක්කෙනෙකුට කේන්ති ආවහම අනිත් කෙනා ඉවසන්න ඕනෙ.


මනුස්සයා වලිගෙ පාගගෙන දගලද්දි ඉතින් හාමිනේ සද්ද නැතුව ඉන්න ඕනෙලු......
එහෙම නේද කියන්නේ ?![]()

ayyo ekak hite tiyan ekak kiyanna epa malli..umbe namata honndha naa.. mama issella hitan hitiyeth umba chaa porak kiyala..passe tamai kolla hariyata anduna gatte.. pissumane natuwe awa dawaswala umba...![]()


ගැහැණු කොහොමත් ඉතින් එහෙම තමයි
සමීක්ෂණයක් කළොත් ඇත්තටම පිර්ඉමියෙකුට වඩා ගැහැණියකට ඉවසීමෙ ශක්තිය වැඩියි.
ඒ බව ශෘංගාර රසයකුත් එක්කයි ඔයා කවියෙන් කියලා තියෙන්නෙ.
අපූරැයි සහො



සමබරතාවය රැකගැනීම ඔතැනට වගේම තවත් බොහෝ අවස්ථාවන්හිදී නුවණැස මෙහෙයවා ප්රයෝජනයට ගත්තොත් ජීවිතයේ ඉදිරිය පැහැදිලියි..
නිර්මානය ලස්සනයි ...අපුරුයි...අවවාදාත්මකයි...
මමත් ඔහොම කරල බලන්න ඕනේ උඹේ කවියෙ කියල තියෙන විදිහට....
උඹට ජය....


