අනේ මන්දා ඉතින් 😂😂

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?




    පරිපාලන වියදම් 3000/= බිල තියද දන්නෑ නේ.. :lol: :lol: :lol:






    japDvvB.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපිට පංති තියලා දැනුවත් කරලා විබාගයකුත් තියලා තමයි දැනුවත් කිරීම් අවසන් උනේ. කොච්චර හොඳට ඒ වැඩේ උනාද කියනවානම් අපි බැරිම තැන pcr එපා කිව්වා. ඒකයි pcr ආශ්‍රිත වියදම් අඩු.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    මේ ගණන් මිනුම් පිලිබඳ හදපු පොටෝසොප් නිර්මාණ තියෙනවා නම් මෙහි පලකර වටිනා මුදල් ත්‍යාග දිනාගන්න @nicjosh83 :D
    1621160479422.png


    ඔන්න මන් ගානෙ ෆොටෝෂොප් කරපු එකක්,
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මමනම් ධම්මිකගේ COVIN පැණිය සමිබන්දවනම් හොදින්ම දැනුවත් උනා
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කට්ටිය කිව්වත් වගේ දවසට විනාඩි 15 ගානේ rush හවර් එකේ පැණියක් මාකට් කරන්න ඔයවගේ වියදමක් යන්ඩ ඇති තමයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: War Fighter