පරිපාලන වියදම් 3000/= බිල තියද දන්නෑ නේ.. :lol: :lol: :lol:
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? May 16, 2021 #1 පරිපාලන වියදම් 3000/= බිල තියද දන්නෑ නේ.. Reactions: War Fighter, OshPal, Walter Hartwell White and 5 others
dilann Well-known member Jul 6, 2018 67,211 166,382 113 එකමත් එක රටක May 16, 2021 #2 මම නම් හොදටම දැනුවත් කොවින් ගැන. Reactions: OshPal, hasithayad, Ryan08 and 4 others
ranjan_ayya Well-known member Jan 9, 2020 1,381 3,536 113 May 16, 2021 #3 වෙන්න පුළුවන් බන්, පැණිය market කරන්නම නළුවෝ කීයක් හිටියද @erozan, @2osama වගේ උන්ට පඩි ගෙවන්නෙත් ඕකෙන් වෙන්න ඇතිනේ Reactions: War Fighter, hasithayad and Anatha sinhalu
වෙන්න පුළුවන් බන්, පැණිය market කරන්නම නළුවෝ කීයක් හිටියද @erozan, @2osama වගේ උන්ට පඩි ගෙවන්නෙත් ඕකෙන් වෙන්න ඇතිනේ
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත May 16, 2021 #4 අපි එළකිරියේ අරයගෙන් අහමු ඒ මොනාද කියලා Reactions: hodakolla and Anatha sinhalu
nkt Well-known member Aug 11, 2015 4,286 4,130 113 May 16, 2021 #5 ranjan_ayya said: වෙන්න පුළුවන් බන්, පැණිය market කරන්නම නළුවෝ කීයක් හිටියද @erozan, @2osama වගේ උන්ට පඩි ගෙවන්නෙත් ඕකෙන් වෙන්න ඇතිනේ Click to expand... balahanko ithin ape tax money walin me pakkunta padi gevanaw athi ne Reactions: TechnWeb and Anatha sinhalu
ranjan_ayya said: වෙන්න පුළුවන් බන්, පැණිය market කරන්නම නළුවෝ කීයක් හිටියද @erozan, @2osama වගේ උන්ට පඩි ගෙවන්නෙත් ඕකෙන් වෙන්න ඇතිනේ Click to expand... balahanko ithin ape tax money walin me pakkunta padi gevanaw athi ne
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ May 16, 2021 #6 අපිට පංති තියලා දැනුවත් කරලා විබාගයකුත් තියලා තමයි දැනුවත් කිරීම් අවසන් උනේ. කොච්චර හොඳට ඒ වැඩේ උනාද කියනවානම් අපි බැරිම තැන pcr එපා කිව්වා. ඒකයි pcr ආශ්රිත වියදම් අඩු. Reactions: War Fighter and Anatha sinhalu
අපිට පංති තියලා දැනුවත් කරලා විබාගයකුත් තියලා තමයි දැනුවත් කිරීම් අවසන් උනේ. කොච්චර හොඳට ඒ වැඩේ උනාද කියනවානම් අපි බැරිම තැන pcr එපා කිව්වා. ඒකයි pcr ආශ්රිත වියදම් අඩු.
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 May 16, 2021 #7 පැණි මාකට් කරන්න එහෙම හෙන ගානක් යන්න ඇතිනෙ. Reactions: Anatha sinhalu
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? May 16, 2021 #8 මේ ගණන් මිනුම් පිලිබඳ හදපු පොටෝසොප් නිර්මාණ මෙහි පලකර වටිනා මුදල් ත්‍යාග දිනාගන්න @nicjosh83 Last edited: May 16, 2021
Lakshan-Seram Well-known member May 31, 2011 24,740 12,666 113 127.0.0.1:8080/Kandy May 16, 2021 #9 hena gahanna one Reactions: Anatha sinhalu
ranjan_ayya Well-known member Jan 9, 2020 1,381 3,536 113 May 16, 2021 #10 Anatha sinhalu said: මේ ගණන් මිනුම් පිලිබඳ හදපු පොටෝසොප් නිර්මාණ තියෙනවා නම් මෙහි පලකර වටිනා මුදල් ත්‍යාග දිනාගන්න @nicjosh83 Click to expand... ඔන්න මන් ගානෙ ෆොටෝෂොප් කරපු එකක්, Reactions: OshPal, Walter Hartwell White, Anatha sinhalu and 1 other person
Anatha sinhalu said: මේ ගණන් මිනුම් පිලිබඳ හදපු පොටෝසොප් නිර්මාණ තියෙනවා නම් මෙහි පලකර වටිනා මුදල් ත්‍යාග දිනාගන්න @nicjosh83 Click to expand... ඔන්න මන් ගානෙ ෆොටෝෂොප් කරපු එකක්,
earthling Well-known member Jun 15, 2006 5,873 5,132 113 May 16, 2021 #11 මමනම් ධම්මිකගේ COVIN පැණිය සමිබන්දවනම් හොදින්ම දැනුවත් උනා Reactions: Anatha sinhalu
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 16, 2021 #12 BUMPER Reactions: Anatha sinhalu
arrow445 Well-known member Aug 14, 2018 700 755 93 May 16, 2021 #13 ඇයි දැනුවත් කරන්ඩ දෙරණේ කොච්චර AD දැම්මද? Reactions: War Fighter, adowhybn, Anatha sinhalu and 1 other person
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? May 16, 2021 #14 කට්ටිය කිව්වත් වගේ දවසට විනාඩි 15 ගානේ rush හවර් එකේ පැණියක් මාකට් කරන්න ඔයවගේ වියදමක් යන්ඩ ඇති තමයි Reactions: War Fighter
adowhybn Well-known member Mar 3, 2021 5,595 9,334 113 May 16, 2021 #15 arrow445 said: ඇයි දැනුවත් කරන්ඩ දෙරණේ කොච්චර AD දැම්මද? Click to expand... ekane mun ta therenne nadda Reactions: Anatha sinhalu and arrow445
arrow445 said: ඇයි දැනුවත් කරන්ඩ දෙරණේ කොච්චර AD දැම්මද? Click to expand... ekane mun ta therenne nadda
ranjan_ayya Well-known member Jan 9, 2020 1,381 3,536 113 May 16, 2021 #16 @erozan ඇවිත් කියයි, මේවට තමා වියදම් උනේ කියල Reactions: Anatha sinhalu