අනේ මන්දා වියළි කලාපීය සහෝදරියෝ නම්

thomian

Well-known member
  • May 20, 2011
    12,615
    17,796
    113
    මුං සිංහල අලුත් අවුරුද්දට ළු ද රෙදි අදින්නේ ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,856
    113
    පෝලිම් යුගය ඇරඹුනා. ජෙප්පොන්ට බලය දෙන්න කලින් දෙපාරක් හිතන්න කියලා අපි කිව්වා. මේවා නැති කරලා දාන්න එකම සුදුස්සා රනිල් විතරයි. මිනිස්සුන්ට රෙන්න පුකේ ගූටිකත් නැතිකරලම දාන්න පුළුවන්.
     
    • Haha
    • Love
    Reactions: Lessar and Smartm

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,673
    8,916
    113
    kandy
    මිනිස්සුන් ගේ සතුටනේ බන් .. අපිට දිරවන්නේ නෑ තමයි .
    එත් අපි ඇයි උන්ගේ choice ට ඇයි ජෝක් කරන්නේ .
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මිනිස්සුන් ගේ සතුටනේ බන් .. අපිට දිරවන්නේ නෑ තමයි .
    එත් අපි ඇයි උන්ගේ choice ට ඇයි ජෝක් කරන්නේ .
    හිතපන් ඔය කර කුට්ටන් වෙන ගිනි අව්වේ පෝලිම් වල ඉදලත් රෙදි ගන්නවා කියන්නේ
     
    • Like
    Reactions: ITGuy25 and san**

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    තොපේ පඩියෙන් ටැක්ස් කපල ආන්ඩුවෙන් නිකන් දෙන අස්වැසුම ගන්න උන් තමා ඔය පෝලිමේ ඉන්නෙ .නිකන් හම්බෙන සල්ලි & ගෙදර හිටිය කියල කරන්ඩ දේකුත් නැති එකේ පෝලිමට ඇවිත් ඉන්නව ආතල් එකේ.
     
    • Like
    Reactions: ITGuy25

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,673
    8,916
    113
    kandy
    හිතපන් ඔය කර කුට්ටන් වෙන ගිනි අව්වේ පෝලිම් වල ඉදලත් රෙදි ගන්නවා කියන්නේ
    එක තමයි බන් ඒ මිනිස්සුන්ගේ චිල් එක . අවරුදු vibe එක .
    මිනිස්සු හැමෝම අපි වගේ වැඩ කරන්න ඕනෙද ..