අනේ මහත්තයෝ මගෙ අතින් වැරදිලා කෝඩ් එකක් ආවා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,872
    13,737
    113
    🤍
    මු මට කෝල් කරලා චුට්ටක් කතා කරන්න පුලුවන්ද අහලා . මට කියනවා උගෙ අතින් NSB බෑන්ක් එකෙන් වැරදිලා කෝඩ් එකක් ආවාලු ඒක එවන්නලු . :oo:


    මන් උගෙන් නමයි , id එකයි ඇහුවා . කලුවා දැනග්ත්තා මූව අන්දන්න බෑ කියලා . මගෙන් අහනවා ඇයි ඒ කියලා . :rolleyes:

    මන් ඉතින් වැඩි වැඩ නැතුව 🍑 පුක දෙන් නැතුව ඵොන් එක තිහාන් කිව්වා.

    යෙස් වොට්ටෝ . කලුවා ඔන් ෆයර්.🔥

    කෝඩ් එකකුත් ආවා NSB කියලා එකකින් OTP එකක්.

    එහෙම මැසේජ් එවෙන්නේ මුන් SMS Server එකක් අරගෙනද.?


    Number eka - 075 636 9927
    truecaller name - Dee Fre Mahiyangana

    හැබැයි මට NSB bank account ඇත්තෙත් නෑ . මොකටද උන් එහෙම කරන්න ඇත්තේ?
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මේ දවස්වල නම් පරිස්සමින් ගල් ඇම්ඩලා හැම තැනම
    චණ්දිගාර් කෙල්ලගේ වකුගඩු දෙකම නරක් වෙලාලු යාලුවනේ, මගේ එකක් දෙන්නද?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    චණ්දිගාර් කෙල්ලගේ වකුගඩු දෙකම නරක් වෙලාලු යාලුවනේ, මගේ එකක් දෙන්නද?
    කෙල්ල අද උදෙත් ෆොටෝ දෙකක් එවුවා. කිසි අවුලක් පේන්නෑ. මං අරත්‍රෙඩ් එකේ දාලා ඇති
     
    • Love
    • Like
    Reactions: NaiRobi and Psiko

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Dog Wow GIF by JustViral.Net
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අඩේ මටත් OTP එනව බන් හිටු කියල. ඒ එන නම්බර් බ්ලොක් කරල දැම්මට ආයේ වෙන ඒවයින් එනව. ඔක්කොම එකම ටෙම්ප්ලේට් එකට ටයිප් කරපු sms. මට හිතාගන්න බෑ එහෙම එවල උන්ට මොකක්ද කරන්න පුලුවන් කියල
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,872
    13,737
    113
    🤍
    @Psiko මෙන්න පොර ඇවිල්ලා 👆
    ou ou anka hathare code ekak :yes:

    අඩේ මටත් OTP එනව බන් හිටු කියල. ඒ එන නම්බර් බ්ලොක් කරල දැම්මට ආයේ වෙන ඒවයින් එනව. ඔක්කොම එකම ටෙම්ප්ලේට් එකට ටයිප් කරපු sms. මට හිතාගන්න බෑ එහෙම එවල උන්ට මොකක්ද කරන්න පුලුවන් කියල
    sirawatama un mona magulak krn hdnwd dn na .
    ------ Post added on May 21, 2023 at 11:52 AM
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    OTP ekak weradila awa kiyanne oyage number eka weradi account ekakata dalane
    hari nam eka fix karanna oni, OTP eka dunna kiyala wisadanna baha
    මේක තමා වෙලා ඇත්තේ. අලුතෙන් අකවුන්ට් එකක් හදන්න ඇති. Otp එන්නේ මුගේ නම්බර් එකටනේ. හදිස්සියට කථා කරන්න ඇත්තේ. කෝකටත් නොදුන්න එක හොදයි.
     
    • Like
    Reactions: GobbaSira and Psiko

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    වෙන උට්ටගෙ OTP අපිට එන්න ක්‍රමයක් නැහැනේ. වෙරිපයි කරන් අරින්නද දන්නෑ හදන්නෙ.