මු මට කෝල් කරලා චුට්ටක් කතා කරන්න පුලුවන්ද අහලා . මට කියනවා උගෙ අතින් NSB බෑන්ක් එකෙන් වැරදිලා කෝඩ් එකක් ආවාලු ඒක එවන්නලු . 
මන් උගෙන් නමයි , id එකයි ඇහුවා . කලුවා දැනග්ත්තා මූව අන්දන්න බෑ කියලා . මගෙන් අහනවා ඇයි ඒ කියලා .
මන් ඉතින් වැඩි වැඩ නැතුව
පුක දෙන් නැතුව ඵොන් එක තිහාන් කිව්වා.
යෙස් වොට්ටෝ . කලුවා ඔන් ෆයර්.
කෝඩ් එකකුත් ආවා NSB කියලා එකකින් OTP එකක්.
එහෙම මැසේජ් එවෙන්නේ මුන් SMS Server එකක් අරගෙනද.?
Number eka - 075 636 9927
truecaller name - Dee Fre Mahiyangana
හැබැයි මට NSB bank account ඇත්තෙත් නෑ . මොකටද උන් එහෙම කරන්න ඇත්තේ?